IMDB 250 Best Movies Direct Download links
Download කරන්න දෙයක් නැ කියලා අවුරුද්දෙ පලවෙනි දවසෙම මූඩ් ගහලා ඉනන් අයට මෙන්න

වටේම ගිහින් අන්තිමට මේ ලිස්ට් එක නම් සුපිරි,
Google Drive එකෙන් ලින්ක් එක තියෙන නිසා Fiber line එකේ 10-12 Mbps එනවා ඒ කියන්නෙ විනාඩියක් හෝ දෙකක් ඇතුලට Download වෙනවා 1080p එකක් උනත්.
Google Drive එකෙන් ෆයිල් 10 ක් විතර Download කරොත් CAP එකක් දානවා 1Mbps වලට වගේ, ඒ නිසා එක එක Download කරන්න.
Google Drive එකෙන් Error එකක් එනවා නම් Router එක Restart කරලා අලුත් IP එකක් ගන්න,

ගොඩක් Movies Zip කරලා password දාලා තියෙන්නෙ, ඉල්ලුවොත් පාස්වර්ඩ් එක
AdMaioremDeiGloriam
තව මේ වගේ සුපිරි ලින්ක් ලිස්ට් හම්බ උනොත් අපිත් එක්ක බෙදාගන්න.
Link :
ඔක්කොම IMDB top rated නිසා Data අපතෙ යන එකක් නැ

18+
http://www.amadei33.com/search/label/Hot
Last edited:

ඒ සතුටට අනිවා ත්රෙඩ් එකක් දානවා මෙගා එකක් 
