..:: Movie Direct Links : SLT FREE DATA ::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"


    IMDB 250 Best Movies Direct Download links



    Free%2Bdownload%2Bbluray%2BBrRyip%2B1080p%2BMovies%2BGoogle%2BDrive%2B250%2BFilm%2Bterbaik%2Bsepanjang%2Bmasa%2BIMDb%2Binternet%2Bmovie%2Bdatabase%2Bkoleksi%2Blengkap%2B(1).jpg


    Download කරන්න දෙයක් නැ කියලා අවුරුද්දෙ පලවෙනි දවසෙම මූඩ් ගහලා ඉනන් අයට මෙන්න :P
    වටේම ගිහින් අන්තිමට මේ ලිස්ට් එක නම් සුපිරි,

    Google Drive එකෙන් ලින්ක් එක තියෙන නිසා Fiber line එකේ 10-12 Mbps එනවා ඒ කියන්නෙ විනාඩියක් හෝ දෙකක් ඇතුලට Download වෙනවා 1080p එකක් උනත්.

    Google Drive එකෙන් ෆයිල් 10 ක් විතර Download කරොත් CAP එකක් දානවා 1Mbps වලට වගේ, ඒ නිසා එක එක Download කරන්න.

    Google Drive එකෙන් Error එකක් එනවා නම් Router එක Restart කරලා අලුත් IP එකක් ගන්න, :)

    ගොඩක් Movies Zip කරලා password දාලා තියෙන්නෙ, ඉල්ලුවොත් පාස්වර්ඩ් එක
    AdMaioremDeiGloriam

    තව මේ වගේ සුපිරි ලින්ක් ලිස්ට් හම්බ උනොත් අපිත් එක්ක බෙදාගන්න.

    Link :


    ඔක්කොම IMDB top rated නිසා Data අපතෙ යන එකක් නැ :P

    18+
    http://www.amadei33.com/search/label/Hot

    images




     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    K_ZONE දැන් වැඩිය දකින්න නෑ නේද? සුභ අලුත් අවුරුද්දක්.
     
    • Like
    Reactions: K_ZONE

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    K_ZONE දැන් වැඩිය දකින්න නෑ නේද? සුභ අලුත් අවුරුද්දක්.

    අලුත් අවුරුද්ද දැන් වැඩිය දකින්න නෑ නේද? සුභ K_ZONE.

    දැන් තිදරු පියෙක් බං (වයස 29 :P), වෙලාව අඩුයි ඉතින්, හැම දාම එලකිරි ඇවිත් යනවා එත් පෝස්ට් එකක් දාන්න වෙලාව නැ.

    අද තමයි දැක්ක්කෙ මගෙ රෙප් 8000 පැනලා මම splendid one to behold පොරක් වෙලා කියලා :D ඒ සතුටට අනිවා ත්‍රෙඩ් එකක් දානවා මෙගා එකක් :rofl::rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    දැන් තිදරු පියෙක් බං (වයස 29 :P), වෙලාව අඩුයි ඉතින්, හැම දාම එලකිරි ඇවිත් යනවා එත් පෝස්ට් එකක් දාන්න වෙලාව නැ.

    අද තමයි දැක්ක්කෙ මගෙ රෙප් 8000 පැනලා මම splendid one to behold පොරක් වෙලා කියලා :D ඒ සතුටට අනිවා ත්‍රෙඩ් එකක් දානවා මෙගා එකක් :rofl::rofl:

    :D:D happy new year mchn,sahen kalekin dakket,slt nam epa una :sorry: