![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අවුලට කියන්නෙ ඔය කාර් එක ඉක්මන්.එල්කේ එකේ මාස ගානක් තිස්සෙ තාම තියෙනවාකීපපාරක්ම ඔය ඇඩ් එක වෙනස් කර කරා දැම්ම
man oka hebehin dekka nuwara yanawa.

ඒකෙ හෙන කාලෙක ඉදන් විකිනෙන්නෙ නෑ, තාම තියෙනවා ඉක්මන් එකේ
man dekka widihata nam re painted car ekak.
uba ara cefiro ekaka photo ekak denma neda? ekath me lagama tiyenne.

fb ad එකේනම් තියෙන්නෙ පේන්ට් කරපු එකක්ම තමා
Uba oke fuel beluwe nedda thama?
Mama eye kandy, Kurunegala, ibbagamuwa, Kurunegala, kandy 100km giya. 7.5l gihin tibba. Fully loaded car.
ආය ඉතිං වෙලාවක ෆුල් ටෑන්ක් කරන්ඩ ඕන් , දැනට ඇවරේජ් එක 8 

Same as shylphy da?????
නෑ , ෆුල් ටෑන්ක් කරා බලන්ඩ, රිවස්ටන් පිටවල පතන් ගියා , ටැන්කියෙන් බාගයක් වගේ ගියාආය ඉතිං වෙලාවක ෆුල් ටෑන්ක් කරන්ඩ ඕන් , දැනට ඇවරේජ් එක 8
Wagon r ekak ganna....
නෑ , ෆුල් ටෑන්ක් කරා බලන්ඩ, රිවස්ටන් පිටවල පතන් ගියා , ටැන්කියෙන් බාගයක් වගේ ගියාආය ඉතිං වෙලාවක ෆුල් ටෑන්ක් කරන්ඩ ඕන් , දැනට ඇවරේජ් එක 8

Same as shylphy da?????
Nissan ohoma tamai ban.....
ඊට වඩානම් වැඩ කරන්ඩ ඕන , 1ස්ට් එකේ 2න්ඩ් එකේමනේ ගියේ ඒ හින්දා අඩු ඇති

ඊට වඩානම් වැඩ කරන්ඩ ඕන , 1ස්ට් එකේ 2න්ඩ් එකේමනේ ගියේ ඒ හින්දා අඩු ඇති
Mataka tiyaganin, mage 2000cc, NEO-Di, CVT okmoma tiyenawa. Ape ewa capacity wedi unata yanne low RPM ban. Math oya love karala newe hodata pagala gihin fuel consumption eka. Man oya pareth 110ta witara giya. Man nam hitanne FB15 auto ekata wada mage fuel weda karanawa.

Nissan ohoma tamai ban.....
Oke plug tika maru karala tune up akak karapanko....okkotama kalin full service ekak karapan....![]()

මේකෙ ඕවර්ටේක් කරන්ඩ එන්ජින් එක රේස් කරන්ඩ ඕන ගොඩක්
ප්ලග් වලින් තව යන්ඩ පුලුවන් ගොඩක් මන් හිතන්නෙ, මන් ඕක ගැන හොයන්නෙ නෑ, අයියා බලකරලාමනේ ගත්තෙ අරක දීල

Allion ake ehema nane tibbe 1500CC welath
මේකෙ ඕවර්ටේක් කරන්ඩ එන්ජින් එක රේස් කරන්ඩ ඕන ගොඩක්
Engine race wenawa kiyanne wahane yanne nee kiyalane..clutch ake aulakda???nethnam gear box eke???
මේකෙ ඕවර්ටේක් කරන්ඩ එන්ජින් එක රේස් කරන්ඩ ඕන ගොඩක්
Allion ake ehema nane tibbe 1500CC welath
iiye mama 2011 ඇලියන් එකක ආව ගොඩක් දුරක්, ඒකෙ 3000 rpmවලින් උඩට ආවෙම නෑ ඕවර්ටේක් කරන්ඩ , අරකේ ටැකෝමීටරයක් නැතත් හිතෙන්නෙ 3000පන්නවා කියල නිකන්ම 