Imported Microscope - Biogen

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    N 120 Biological Microscope
    ------------------------------------------
    Brand new A grade biological microscope for medical laboratory.

    Warranty and excellent service.Free delivery*

    For more detail please contact us.​

    Microscope.png


    20180102_113256.jpg


    20180102_114642.jpg


    20180102_114728.jpg


    20180102_115234.jpg


    20180102_115342.jpg


    20180102_115527.jpg


    20180102_115541.jpg
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    one lack කිට්ටු වෙන ගානක් වෙනවා...(doller rate එකත් එක්ක..) ඕක අද දවල් අවේ..​
    එක එක ජාති දාල බලන්න ආසයි තිබුනා නං :yes: ලක්ෂයක් කියන්නේ දැන් කාලේ උන් පෝන් කටු ගන්න වියදන් කරන සල්ලි නෙ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එක එක ජාති දාල බලන්න ආසයි තිබුනා නං :yes: ලක්ෂයක් කියන්නේ දැන් කාලේ උන් පෝන් කටු ගන්න වියදන් කරන සල්ලි නෙ.

    ඔය medical grade mic එකක්...student mic ගැන අඩුවට තියෙනවා...:yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒක කීයක් විතර වෙනවද මචන්.?

    spec එක කියන්න.මචන්...microscope කිව්වම...ජාති 100ක් විතර තියෙනවා....

    student mic කියල වෙනම එන්නේ නැ...spec අඩු එකක් තමයි ගන්නේ...ඔයා bio හරි ..එහෙමත් නැත්නම් medical මොකක් හෝ course එකක් කරන කෙනෙක් නම් ඔයාට ඕනේ කරන spec එක කියන්න...ඒ spec එකට ගාන හදල calculate කරනවා...

    0122885545554555.png


    මේ තියෙන්නේ ඔය ඇවිත් තියෙන එකේ spec (එකත් customize කරලා.)

    ------------------------------------------------------------------------------------------

    අනිත් අය කරන්නේ ඒ ය ලග තියෙන mic එකක් කොහොම හරි ඇගේ ගහල දානවා...

    අපි කරන්නේ client ට ඕනේ විදියට mic එකේ company එකට කියල හදනවා....(ලිමිට් එකක් ඇතුලේ..) ..

    සාමාන්යෙන් අපි හොස්පිටල් lab වැඩියෙන්ම focus කරලා තියෙන නිසා අපි lab වලටම ගැලපෙන විදියට මේ mic එක customize කරලා හැමෝටම දෙනවා..

    මේකත් එහෙම හදල ගෙනාපු එකක්...(මේ මාසේ අන්තිමට තව මේ විදියෙම 2ක් එනවා.. )​