Me scene eka aththada bn ???

JokerFan

Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City
    25592060_788825654654015_3976531157978667213_n.jpg
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇයි අර කසළ ප්‍රතිචක්‍රීකරණ ගැජට් එකකුත් එකෙක් හැදුවා නේද එකෙක්. උගෙත් අතපය කඩලද දන්නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕක වතුරෙන් දුවනවා කියල පස්සේ බලනකොට ඇත්තටම බැටරියෙන් ලු නේද දුවන්නේ වාහනේ. :baffled: රට්ටු එහෙම කියනවා තමා මතක මටනං
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    812
    1,649
    93
    උඹල වගේ ගොන් හරක් ඉන්නකම් මේ රටට හරියයිද?

    ඔය කාර් එක TV එකෙත් පෙන්නලා, ඉන්වෙස්ටර් ලාගෙන් ලක්ෂ දහයක් වංචා කරලා දැන් ඌ අවුරුදු විස්සකට ඇතුලේ.

    http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    taama man danna taramin waturen duwanna hadapu wahana akakwath success une na.Hydrogon eeta wada success una. 2015 Toyota 1n haduwa.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    උඹල වගේ ගොන් හරක් ඉන්නකම් මේ රටට හරියයිද?

    ඔය කාර් එක TV එකෙත් පෙන්නලා, ඉන්වෙස්ටර් ලාගෙන් ලක්ෂ දහයක් වංචා කරලා දැන් ඌ අවුරුදු විස්සකට ඇතුලේ.

    http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html

    liyala tiyene thajudeen :rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹල වගේ ගොන් හරක් ඉන්නකම් මේ රටට හරියයිද?

    ඔය කාර් එක TV එකෙත් පෙන්නලා, ඉන්වෙස්ටර් ලාගෙන් ලක්ෂ දහයක් වංචා කරලා දැන් ඌ අවුරුදු විස්සකට ඇතුලේ.

    http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html

    kawda danna invest karapu gobbayao tika :lol::lol::lol: