සුද්දියක්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    උඹ බැදපන් කතා කරන්න බැරි ගොළු සුද්දියක්. එතකොට උඹට පුල් සුදියේ ඉන්න පුලුවන් සුද්දිත් එක්ක.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මටනම් කිසිම අවුලක් නැහැ. American උං අැරෙන්න අනික් උං ඔක්කොම අනාථයි. ලංකාවේ උන්ට වඩා කෝටියකින් හොඳයි මට උං. හේතු තියෙනවා කෝටියක් දේවල්. මෙතැන දැම්මොත් මම මානසික ලෙඩෙක් ගෙ ගාණට වැටෙනවා අපේ උන්ගේ benchmark එකට දාලා සංස්කෘතිය කියන ගඟෙන් නාල එහෙම අවම.
    Relationship එකක් පටන් ගත්ත ගමන් උබට තේරෙයි වෙනස.

    මට ආපහු කවදාවත් ලංකාවේ එකක් නං කරන්න බැ /
    කරන්නෙත් නෑ කියලා හිතුන.

    Marry කරන්නම ඕන නැහැ. Living together ඉන්න පුළුවන්. මෙහෙ ගොං කෑලි වගේ ගූ බය නෑ සමාජයට මුණ දෙන්න බැරි වෙයි කියලා (ඒක උන්ගේ වරදක් නෙමෙයි අපේ හරක් ගෙ වරදක්)

    පලවෙනි කාරණය. උඹ ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න වෙනව. බඩුවක් බඳිනවා කියලා කියන එක දැක්ක ගමන් තේරෙනවා අනාථ ගතිය.
    රටවල් දෙකක culture දෙකක් එක්ක ජීවත් වෙච්ච දෙන්නෙක් relationship එකක් ගෙනියන්න නම් වැඩිපුරම ඔය දෙන්නට open mind හිතන්න පුළුවන් වෙන්න ඕන. එක එක උන්ගෙන් අහ අහ යන්න එපා.

    බඩුවක් කියලා ගැනු හංවඩු ගහන ගොං පාට් එක නවත්තලා, සංස්කෘතික ගු හැලී ටික එකින් එකට ඔලුවෙන් ඉවත් කරලා නිවැරැදි දේ නිවැරැදි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් දකින්න. ඒ ගැන confidence එකක් ඇති කරගන්න.
    එක එක රටවල් වල එක එක විදිහට ඔය "whore" label එක වදින්නේ. නමුත් සමහර රටවල whore කියන එක අදහස මෙහෙ අදහසට වඩා ගොඩක් වෙනස්. උබට සැහෙන්න ඉගෙනගන්න වෙයි. නමුත් එකක් දෙකක් කරලා බලපන්.
     
    • Haha
    Reactions: aggregate

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    :yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    Mn godayek. Awdiya hodai.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Hari de karanna

    Man danna american girl kenek innawa( mata wada 5k wadimal). Mata nam hithune lankawe kello godak ayata wada eyage gathiguna hodai kiyala. e tharam understanding. Anika american kiyala salli wisi karanneth nae. Api wage normal eke innawa. Mata nam hithenne rata mokak unath minissu eka eka widiyai.
    Uba bandinna asa kella ashraya karalama decide karapan.
    Elakiri.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mn godayek. Awdiya hodai.

    උබට ගැලපෙන type එක ලංකාවේ එකෙක් ම කියලා හිතන්න ඕන නෑ. ලෝකේ ඕනම තැනක ඉන්න පුළුවන් උබට හරියන type එක. බහුතර Lankan posh වෙන්න / posh උං වගේ තමයී අනික් ගොඩක් රටවල උනුත්. උන් අනාථ වගේ දැක්කම කපල දානවා. Talk කරන්න කැමතිත් නෑ. Indian නම් ගොඩක් උන්.. කෙලින්ම cut කරලා දානවා. Sri Lankan කිව්වම සමහර උං අවුලක් නෑ. American කිව්ව ගමන් 99% ම රෙද්ද උස්සනව.
    Specially Indian ගැනු American කිව්ව ගමන් :lol:
    But American ගැනු ගොඩක් shape. උන්ට හැම facility එකම වගේ තියෙන නිසා අනාථ උන්ව කපන්න සහ හොඳ rich එකෙක් දාගෙන උගේ මාර්ගයෙන් ගොඩ යන්න ඕන කියලා ලොකු එකක් නෑ. උන් ඇත්තටම love හින්දයි සෙට් වෙන්නේ. හැබැයි confidence එක තියෙන කෙනෙක් වෙන්න ඕන.
    එකයි මට උන්ව හොඳ ගොඩක්. ඒ වගේම love කියලා ගොඩක් උන් මෙහෙ කරන දේට වඩා love sex දෙකම උපරිම ගන්න දන්නව. After marriage sex කියලා රෙද්දක් කොරන්න ඕන නෑ මොකද උන්ට මෙහෙ වගේ sex කියන එක මහා දෙයක් නෙමෙයි ඒක love වලම කොටසක්.
    පොඩි ලමයින්ට උනත් sex කියන එක normal දෙයක් උන්ට sex education එක නිසි ලෙස දෙනව. ඉතින් ලැජ්ජා භයට හැදෙන කෙල්ල කියලා එකක් නෑ. ලැජ්ජා තියෙන කෙල්ලො ඉන්නවා original ලැජ්ජ. හැබැයි උන්ට තේරෙන එකක් නෑ sex කියන එක මෙහෙම වහගෙන අමුතු දෙයක් කරගන්න ඕන කියලා ලැජ්ජක්. උන් බලයි මොන හු...යන්නක් ද මේ කියල.
     
    Last edited:

    Ube lamaya ehema hasirunata ubta aulk ndda:eek:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Man danna american girl kenek innawa( mata wada 5k wadimal). Mata nam hithune lankawe kello godak ayata wada eyage gathiguna hodai kiyala. e tharam understanding. Anika american kiyala salli wisi karanneth nae. Api wage normal eke innawa. Mata nam hithenne rata mokak unath minissu eka eka widiyai.
    Uba bandinna asa kella ashraya karalama decide karapan.
    Elakiri.

    Meeta kalin sex karalada eya. Uba krla tynwda:eek:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජපන් එකියක් බැඳපන්
    Japn korean thmai maath kmthi
    උඹ බැදපන් කතා කරන්න බැරි ගොළු සුද්දියක්. එතකොට උඹට පුල් සුදියේ ඉන්න පුලුවන් සුද්දිත් එක්ක.
    :( plyn ut

    හම්මේ :yes::yes::yes: එයාලා නම් මාර හොදයි බොරු ගෑස් නෑ:love::love::love:(අත්දැකීම් :P)

    Oluwath nawalane katha karanne.
    Mokadda athdakeema
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Quality suddiyo anatha sinalunta kamathi na...
    Suddiyo ehma na bn
    danna suddek innawa u fit buwa. pora kiyanawa unge raten kellek set karaganin lu :P
    Virgin aya innwda
    මෙහෙමයි සුද්දියො ඉතින් ලන්කාවෙ ජන්ගි කෙල්ලො වගේ නෙමෙ.. යාලු වෙන්න කලින් කොල්ල මොනාද කරන්න ෆියුචර් එක හොදද වාහනේට නගිනකොට දොර අරිනවද වගේ එකී මෙකී නොකී දේවල් බලනව
    ලස්සන බලල යාලු වෙන එවුනුත් ඉන්නව ටිකක් නාකි සුද්දියො

    මගේ කසින් කෙනෙක් හිටියා මෙහෙ චා වෙවි ඉදල බැරල් දෙකක් වගෙ මහත බේකරියක් හිමි ජර්මන් නාකි සුද්දියෙක් බැදගෙන රට ගියා
    අවුරුදු 5 විතර ඒකි එක්ක ඉදල ලමෙකුත් හදාගෙන ඒකිව අත ඇරිය ලමයත් එක්ක
    ඒ සුද්දිගෙ ජන්ගියකින් පුලුවන් මෙහෙ පොඩි කෙල්ලෙක්ට නයිටියක් මහන්න එච්චර සයිස්

    ඊට පස්සේ මු මසාජ් සීන් එකක් බැහැල හිටියා තව ඉටිකිරිස් තරුන සුද්දියක් එක්ක හිටිය කාලයක්
    ඒකි නම් මොඩල් කෙනෙක් වගේ වයින් බිබි එහෙම තමයි මු ඒ කාලේ එන්ජොයි කලේ
    දැන් නම් ඒ සුද්දිට් නැ කියල තමයි කියන්නේ කාලෙකින් කතා කරේ නැ දැන් නම්

    සුද්දියෙක් මේන්ටෙන් කරන්න ඉතින් ටිකක් අමාරුයි සල්ලි බාගේ නැත්නම්
    කැවෙ නැත්ත් හොදට ඇදල ඉන්න්ව සුද්දියො

    Ewanm karuma ban.
    Mn kmthi japan type
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔන්න පටන් ගත්තා :dull:
    එක්කෝ ඕක අමතක කරලා දාලා ලන්කන් modal එකටම බැහැපං

    ඉතින් බන් උබ ඒම හැසිරුනට ලමය් ඒම වෙනවට උබ කැමති නෑ,
    ඒකියන්නෙ උබ අාතල් ගත්තට ඒ සන්ස්කෘතියට කැමති නෑ,
    අන්නේකයි:rolleyes:
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Japanese girls

    Oluwath nawalane katha karanne.
    Mokadda athdakeema

    මං ආශ්‍රය කරපු අයගේ දැකපු දේවල් තමා ඒක. ඇත්තමයි මගේ මුණට කෙල්ලෙක් ගලක් දමලා ගහනවා වගේ කියලා තියෙනවා "මූ වගේ එකෙක් එක්ක යාළුවෙනවට වඩා හොදයි නිකන් ඉන්න එක කියලා" :sorry: (පස්සේ පස්සේ නම් ඉතින් එකී හිතවත් උනා , කාලෙත් එක්ක මිනිස්සුන්ගේ පෙනුමවල් වෙනස් වෙනොලු , අපි දන්නේ නෑ :lol:) ඉතින් එහෙව් රටක අර වගේ ජපන් කෙල්ලෙක් හම්බෙලා කතා කරපු 1st time එකේම ආපු idea එක තමා Show off කියලා එකක් නෑ (ඒකට තමා real මනුස්සකම කියන්නේ bro :yes: ) ලොකුකම් මොකට ද අපි මැරෙන මිනිස්සුනේ කවදාහරි :rolleyes:
    ජපානයේ/කොරියාවේ ආචාර කිරීමේ ක්‍රමයක් තමා හිස නැමීම ! ඊට අමතරව ගොඩක් ආචාරශීලි ක්‍රම (කෑම කනකොට , ගෙදර ඇතුලට යනකොට , සමාව ඉල්ලනකොට , ප්‍රථම හමුවීමකදී වගේ ) ගොඩක් තියෙනවා
    ac64e313508dcf697bc333f95854a4c5.jpg

    • Like
    Reactions: Dishta Didin