ඉතින් බන් උබ ඒම හැසිරුනට ලමය් ඒම වෙනවට උබ කැමති නෑ,
ඒකියන්නෙ උබ අාතල් ගත්තට ඒ සන්ස්කෘතියට කැමති නෑ,
අන්නේකයි![]()
ඔන්න පටන් ගත්තා කිව්වේ ඔය ලමයි සිද්ධිය සහ ඒ ගොං theory එක apply කරන logic එක valid නෑ උඹ හිතන විදිහ මම කිව්ව type නම්.
හරි දේට හරි, වැරදි දේ වැරදි.
දෙමව්පියන් ඉන්න ඕන ලමයින් තමන්ට ඕන විදියට වෙනස් කරන්න නෙමෙයි. ලමයින්ට තනියෙන් නැගිටින්න අමාරු තැන උදවු කරන්න.
ලමයින්ට ළමයින්ගේ මොලේ පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන. වැටිලා හරි වැරැද්ද ඉගෙනගන්න ඉඩ දෙන්න ඕන හැම මගුලකටම අත දාල වෙනස් කරන්න යන්නේ නැතිව. උබට ඕන ක්රමයට ලමයින් වෙනස් කරන්න බෑ.
උඹ try කරලා අත give up වෙන්කොට ලමයින්ට එකෙන් ලොකු හානියක් / පාඩුවක් සිද්ධ වෙලා ඉවරයි.
උඹ ඔය ප්රශ්නේ අහන්නේ නෑ උබට තේරෙනවා නම්.
එකයි උඹ තවම හිතන්නේ බඩුවක් කියලා label ගහගෙන sex කරන කෙල්ලට. Sex විකුණලා සල්ලි හොයන්න යන කෙල්ලෝ වෙනයි. ආදරය කරන කෙනා එක්ක sex කරන කෙල්ල වෙනයි.
මෙවා ගැන මෙතැනින් එහාට කියවන්න යන්නේ නෑ මං. උබට තේරුම් ගන්න කිව්වත් වැඩක් වෙන්නේ නැ. තව ටිකකින් මෙකේ ඉන්න උං අම්මා තොගේ වටේ ගියාට අවුලක් නැද්ද කියලා අහන ගොන් පාට් එක පටන් ගන්න කලින් මම යනවා. ඒ මොඩ tape එක මන් අහලා තියෙන හින්දා කිව්වේ ඔන්න ඉතින් පටන් ගත්තා කියලා : D




