ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Breaking news -in Korea XRP reach usd 4:yes::yes:
    අද $5 විතර වේවි. $5 ට අපු ගමන් රිපල් cop එකෙන් වරකට 1 බිලියන් රිපල් මාර්කට් එකට දානව. කොහොමත් උන්ගෙ තියෙන 60 බිලියන් ටිකම මාර්කට් එකට දාවි. කොහොමත් අන්තිමට එකක් $0.027 කට විතර අඩුවේවි. ඒත් ඒ වෙනකොට උබල ලග තිබුන රියල් crypto ටික බැංකු කාරයො ලග.
    රිපල් මල්ලිලාට බුදු සරණයි. ජේසු පිහිටයි. අල්ලාහ් දෙවියන්ගෙ පිහියි.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සොන්නයෝ වගේ සල්ලි පස්සෙම යන්න එපා ..මේ අලුතින් ආපු ගු සොන්නයෝ නිසා crypto ඉවර වෙන්න යන්නේ... තව ගනින් XRP

    BTC market cap එකට වඩා XRp market cap එකට වැඩි උනොත් බැරි වෙලා හරි,අවුරුදු 09ක් තිබ්බ crypto ඉවරයි..

    සතොසි කාරයාගේ vision එක dead වෙලා ලෝක බැංකුව අතට පවර් එක යනවා..තොපිට ඕන එක නම් තව ගනින් රිපල් :growl::growl: :lol::lol:

    Walton (WTC) ගන්න එපා..හොරු සෙට් එකක් කියලා කට කැඩෙන කම් කිව්වා...අන්න Walton (WTC) පැදුරටත් නොකිය යන්න ගිහින්,අද රෑන්ක් එක 101
    :lol::lol:

    උන්ම dump කරනව උන්ම pump කරනව:D අපේ උන් සල්ලි දීල රිපල් ගන්නව. අපේ උන් ගෙවන සල්ලි වලින් බැංකු පොහොසත් වෙනව. අන්තිමට උන් ලග රියල් crypto ටික අපේ උන්ලග ඉතුරුවෙන්නෙ peanuts :)

    දැට්ස් වයි I :love: රිපල්.

    අනේ බන් උබලට පේන්නැද්ද රිපල් නැතුව වෙන profitable කොයින්ස්.....?

    Munta kiyala wadak naha bn. Gannam wale gannawa. :lol: Poddak hithapanko ripple walata $1n passe enter una unta thama profit eka 2x witharai. Oka 10x wage wenna kochchara salliyak aluthen adenna oneda. OIta wada kochchara hoda alts thiyenawada 10x , 20x , 50x , 100x , 1000x profits lesiyenma ganna puluwan coins. :lol: Mun ewa gana hoyanne balanne na. Coinmarketcap eke udinma thiyena nisa gnnawa. $0.25-$1 range eke gaththa unta awlak na. Eth eeta passe Ripple walata enter wenawa kiyanne puduma moda kamak. Mokada eeta wada profitable coins ona tharam thiyenwa. Mama eeye dapu coin ekama balapn. Mulin kiyaddi $1.5, Dan $6.15 :lol: Mun me Ripple Ripple gaga innawa. Aye nam mama me gana katha karanne na. Mole thiyena un thoragani. :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද $5 විතර වේවි. $5 ට අපු ගමන් රිපල් cop එකෙන් වරකට 1 බිලියන් රිපල් මාර්කට් එකට දානව. කොහොමත් උන්ගෙ තියෙන 60 බිලියන් ටිකම මාර්කට් එකට දාවි. කොහොමත් අන්තිමට එකක් $0.027 කට විතර අඩුවේවි. ඒත් ඒ වෙනකොට උබල ලග තිබුන රියල් crypto ටික බැංකු කාරයො ලග.
    රිපල් මල්ලිලාට බුදු සරණයි. ජේසු පිහිටයි. අල්ලාහ් දෙවියන්ගෙ පිහියි.

    ithin mach oka danne 5 unma nam eda idanma ripple walata
    bana bana inne nathuwa aran denna tibbane ban:yes:;);):yes: man .44 n gathe mulinma . man baluwa projects gatha. man hithuwa ubala banina widihata usd 2 n withara dai kiyala. risk ekak ganna mach jiwithe nathnam dull:yes::cool::cool::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අද $5 විතර වේවි. $5 ට අපු ගමන් රිපල් cop එකෙන් වරකට 1 බිලියන් රිපල් මාර්කට් එකට දානව. කොහොමත් උන්ගෙ තියෙන 60 බිලියන් ටිකම මාර්කට් එකට දාවි. කොහොමත් අන්තිමට එකක් $0.027 කට විතර අඩුවේවි. ඒත් ඒ වෙනකොට උබල ලග තිබුන රියල් crypto ටික බැංකු කාරයො ලග.
    රිපල් මල්ලිලාට බුදු සරණයි. ජේසු පිහිටයි. අල්ලාහ් දෙවියන්ගෙ පිහියි.

    Machan ripple gana thawa katha nokara api pain yamu. Ganna ayata ganna dipan. Api ape yuthukama karala thiyenne. :yes::yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    My 2018 Predictions
    Bitcoin Cash (BCH) - $15 000
    OmiseGO (OMG) - $ 200
    Lisk (LSK) - $100
    Power Ledger (POWR) - $15
    Monero (XMR) - $1500
    Litecoin (LTC) - $1000
    Populous (PPT) - $ 300
    Ethos(ETHOS, BQX) - $20
    Everex (EVX) - $20
    Bitcoin (BTC) - $100 000

    **Need to change these.

    Power Ledger (POWR) - $25+
    Ethos(ETHOS, BQX) - $100+
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද $5 විතර වේවි. $5 ට අපු ගමන් රිපල් cop එකෙන් වරකට 1 බිලියන් රිපල් මාර්කට් එකට දානව. කොහොමත් උන්ගෙ තියෙන 60 බිලියන් ටිකම මාර්කට් එකට දාවි. කොහොමත් අන්තිමට එකක් $0.027 කට විතර අඩුවේවි. ඒත් ඒ වෙනකොට උබල ලග තිබුන රියල් crypto ටික බැංකු කාරයො ලග.
    රිපල් මල්ලිලාට බුදු සරණයි. ජේසු පිහිටයි. අල්ලාහ් දෙවියන්ගෙ පිහියි.

    බොරු කියන්න එපා මචන්..මේ වෙලාව තමා XRP ගන්න හොදම වෙලාව..20$ ගියාම උබට සැහෙන්න රිදෙයි.. :lol::lol: XRP තමා next bitcoin

    buy XRP before too late ;)
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ටිකක් ගාන අඩු හොද coin එකක් කියපන්කෝ ගන්න..long term උනත් අවුලක් නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    supply ekata wada project eka hoda nam viable nam buy enawa:yes::yes:

    ඔව් මචන්..පුළුවන් තරම් XRP promote කරපන්,උබ දන්නා හැමෝටම buy කරන්න කියපන්..මුන්ට සැහෙන්න රිදෙයි XRP 20 ගියාම :love:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    බොරු කියන්න එපා මචන්..මේ වෙලාව තමා XRP ගන්න හොදම වෙලාව..20$ ගියාම උබට සැහෙන්න රිදෙයි.. :lol::lol: XRP තමා next bitcoin

    buy XRP before too late ;)

    ඔව් මචන්..පුළුවන් තරම් XRP promote කරපන්,උබ දන්නා හැමෝටම buy කරන්න කියපන්..මුන්ට සැහෙන්න රිදෙයි XRP 20 ගියාම :love:

    Ekenma :lol::rofl::rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් මචන්..පුළුවන් තරම් XRP promote කරපන්,උබ දන්නා හැමෝටම buy කරන්න කියපන්..මුන්ට සැහෙන්න රිදෙයි XRP 20 ගියාම :love:

    XRP meke promote karala mona karannada ban? usd 1000 k dana ewun inne kiyada? man me joliyata meke damme .44 n gathu eke anika XRP projects hodai. ekkenek dennek gatha 1.20 n wage meke echarai:) TRON gana me comment eka damme mach:):) XRP ekka tharaha weyan mach salli ekka tharaha wenna epa:) tharaha karayekgen unath business ekak karaganna balapan:yes::yes: ehemai apita business gana kiyala dunne. dan balapn ara kollek kiyanawa usd 5 unama billion ganan aluthen eilu (100-38.7) ithin eka ei kiyala .50 idan bana bana indala hariynwda?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    නැහැ සුපුන්,මන් හොදට බැලුවා XRP,Bitcoin පරදන්න හදන්නේ..ඕක 20$ වෙනවා..

    මන් නම් කියන්නේ ගිගි උබ ආයතනයක් හදන promote කරපන් XRP..

    උබට XRP ගැන හොදම දැනුමක් තියෙනවනේ..ඒ නිසා කොටි පතියෙක් වෙන්න පුළුවන්..අදම පටන් ගනින්..දන්නා හැම එකටම කියපන්..

    ගෙවල් කාර් සෙල් කරලා XRP ගන්න කියලා :yes:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේකේ ඉන්නේ හරියට ක්‍රිප්ටෝ හදපු උන් වගේ , රිපල් $5 ගියාම වටෙනවලු , කොයින් එකේ අගේ සත ගානට වැටෙනවලු. රිපල් ඔක්කොම මාර්කට් එකට එනවලු. දන්නැති හුත්තවල් කියන්නේ නතුව හිටපල්ලා බන්, බිට්කොයින් එක ගැනත් මුලින් ඕවා තමා කිව්වේ , මේ කොයින් වල ඉන්වෙස්ට් කරන කවුරුත් කාගෙවත් නියමයන් සනාථ කරන්නවත් , අරමුණු ඉස්ට කරන්නත් ඇවිත් නෑ , සල්ලි හොයන්න තමයි ඉන්වෙස්ට් කරන්නේ. කොයින් එකේ අයිතිය බෑන්ක් වලටද , අරූටද මූටද තියෙන්නේ අදාල නෑ , උඹලා ඉන්වෙස්ට් කරනවන් නිවුස් ටිකක් ෆලෝ කරලා, ටෙලිග්‍රෑම් ගෲප් ටිකක් ෆලෝ කරලා , උබලම රිස්ක් එක අරගෙන ඉන්වෙස්ට් කරපන් , නැගලා යනවා වගේ පේනවනම් හැම එකාම ඉන්වෙස්ට් කරනවා , රිපල් එකේ අයිති එක කොයින් බිලියන ගානක් තියෙනවා , ඌ තමයි ඇමරිකාවේ 24 වෙනි කෝටිපතියා, රිපල් නිවුස් ගොඩක් ඉස්සරහ එන්නත් තියෙනවා , ඒක නිසා මට හිතෙනවා රිපල් වැඩිවෙයි. ඒත් කොහොමත් ඕවා හරියට කියන්න බෑ. මේක ඉන්න උන් කියන ඒවා අහල අන්තිමට නිකන් හූල්ලන්න එපා , උබලම තනියෙන් හිතලා කොයින් කැප් එකෙන් පොඩ්ඩක් අනලයිස් කරලා තීරණය කරපල්ලා