stellar lumens pump dump nemei ban exchange ekak enawa ,
partnerd with IBM
coinbase, cex.io wage,
flatfoarm eka lumen
not the regular P & D coins both has potential to go big. watch out for tron
Still laughing.XRP is shit. Shit is shit no matter what.
![]()
Shit or not money is money....Ripple is at 3$ now....optimistic about its future





අපේ උන් සල්ලි දීල රිපල් ගන්නව. අපේ උන් ගෙවන සල්ලි වලින් බැංකු පොහොසත් වෙනව. අන්තිමට උන් ලග රියල් crypto ටික අපේ උන්ලග ඉතුරුවෙන්නෙ peanuts 
රිපල්.Ripple 5 usd eenakan awa gaman balahanko 200 B vithara market cap yana hati. Balan iddi ripple cap wadi wenneසොන්නයෝ වගේ සල්ලි පස්සෙම යන්න එපා ..මේ අලුතින් ආපු ගු සොන්නයෝ නිසා crypto ඉවර වෙන්න යන්නේ... තව ගනින් XRP
BTC market cap එකට වඩා XRp market cap එකට වැඩි උනොත් බැරි වෙලා හරි,අවුරුදු 09ක් තිබ්බ crypto ඉවරයි..
සතොසි කාරයාගේ vision එක dead වෙලා ලෝක බැංකුව අතට පවර් එක යනවා..තොපිට ඕන එක නම් තව ගනින් රිපල්![]()
Walton (WTC) ගන්න එපා..හොරු සෙට් එකක් කියලා කට කැඩෙන කම් කිව්වා...අන්න Walton (WTC) පැදුරටත් නොකිය යන්න ගිහින්,අද රෑන්ක් එක 101
![]()
Ripple 5 usd eenakan awa gaman balahanko 200 B vithara market cap yana hati. Balan iddi ripple cap wadi wenne




XRP #1 giyoth all ALT s will be fuckedඔව් මචන්.. XRP market cap එක 245 billion අවොත් සේරම ALT sell කරලා USDT කරනවා මන් නම්..BTC 6000 crash වේවි...
කොටින්ම crypto ඉවර වීමේ ලකුණු පේනවා...BTC සොහොන් කොත් පේනවා
real සතොසි කාරයා ඇවිල්ලා ගේමක් දුන්නොත් හොදයි..නැත්නම් BTC 6000 ඉතුරු වේවිද මන්දා![]()

XRP #1 giyoth all ALT s will be fucked![]()


මගේ ගාව තිබ්බ ADA 2200 sell කරලා ලොකු ඒවා ගත්තේ බන්..market cap සින් එක නිසා.එත් ITOA ගිය එකෙන් මට trend එක තේරුණා..මගේ ගොන් කමට ඒ වෙලාවේ වත් ADA වලට අයිමාත් ගියේ නැහැ කලින් ගානට වඩා ගන්න පුළුවන් 1/3 නිසා..
පොඩි coin trend එකක් යනවා කියලා උබට කිව්වේ වෙලේ උබ ගත්තා නම් අද මිලියන පතියෙක්..HODL කරන හිටිය ලොකු coin dump කරේ නැති එකෙන් දැනට 20000$ එහා පාඩුයි ඔයි![]()
koreawe RIPPLE ekak 3.95 passe man dena eka nawattuwa![]()
Kohomada ban ripple coin ganne ?
mata tiyana duka aduwata theyedi thawa tikak daganda bari wecha eka. Ripple news godak enda thiyenawa issarahata. HODL karana eka Hodai.
Ekak dakak kiwwoth
Coinbase introduction
partnership with major few banks
thawa thiyenawa


උන්ම dump කරනව උන්ම pump කරනවඅපේ උන් සල්ලි දීල රිපල් ගන්නව. අපේ උන් ගෙවන සල්ලි වලින් බැංකු පොහොසත් වෙනව. අන්තිමට උන් ලග රියල් crypto ටික අපේ උන්ලග ඉතුරුවෙන්නෙ peanuts
දැට්ස් වයි Iරිපල්.
අනේ බන් උබලට පේන්නැද්ද රිපල් නැතුව වෙන profitable කොයින්ස්.....?