මේකේ ඉන්නේ හරියට ක්රිප්ටෝ හදපු උන් වගේ , රිපල් $5 ගියාම වටෙනවලු , කොයින් එකේ අගේ සත ගානට වැටෙනවලු. රිපල් ඔක්කොම මාර්කට් එකට එනවලු. දන්නැති හුත්තවල් කියන්නේ නතුව හිටපල්ලා බන්, බිට්කොයින් එක ගැනත් මුලින් ඕවා තමා කිව්වේ , මේ කොයින් වල ඉන්වෙස්ට් කරන කවුරුත් කාගෙවත් නියමයන් සනාථ කරන්නවත් , අරමුණු ඉස්ට කරන්නත් ඇවිත් නෑ , සල්ලි හොයන්න තමයි ඉන්වෙස්ට් කරන්නේ. කොයින් එකේ අයිතිය බෑන්ක් වලටද , අරූටද මූටද තියෙන්නේ අදාල නෑ , උඹලා ඉන්වෙස්ට් කරනවන් නිවුස් ටිකක් ෆලෝ කරලා, ටෙලිග්රෑම් ගෲප් ටිකක් ෆලෝ කරලා , උබලම රිස්ක් එක අරගෙන ඉන්වෙස්ට් කරපන් , නැගලා යනවා වගේ පේනවනම් හැම එකාම ඉන්වෙස්ට් කරනවා , රිපල් එකේ අයිති එක කොයින් බිලියන ගානක් තියෙනවා , ඌ තමයි ඇමරිකාවේ 24 වෙනි කෝටිපතියා, රිපල් නිවුස් ගොඩක් ඉස්සරහ එන්නත් තියෙනවා , ඒක නිසා මට හිතෙනවා රිපල් වැඩිවෙයි. ඒත් කොහොමත් ඕවා හරියට කියන්න බෑ. මේක ඉන්න උන් කියන ඒවා අහල අන්තිමට නිකන් හූල්ලන්න එපා , උබලම තනියෙන් හිතලා කොයින් කැප් එකෙන් පොඩ්ඩක් අනලයිස් කරලා තීරණය කරපල්ලා