Gold/USD pair එකේ trading signals

DON999RU

Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    Good Morning Guys, :)

    From today..New years Gold trading will kick-off..(Around 12.30pm SL time),:yes: So stay tuned for the trading signals.Gold already stays somewhere in an over bought zone.So hopefully we can can start this years trading with a "Sell" order..,waiting for the entry point... :nerd:

    Who ever still not on our Whatsapp group PM your numbers.

    Good luck ! :love:
     
    Last edited:
    • Like
    Reactions: asanka04024

    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    SUMMARY OF THE TRADED SIGNALS (FROM 18/11/2017 TO 04/01/2017)

    Starting Capital : 3,000USD
    Max.Recommended Lot size: 0.5
    Total Signals provided: 05
    Total Positive trades : 05/05
    Net Profit : 2775USD+
    ROI : 92.5% +
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Noticed that people got no patience and temperament to stay with Mid-term or long term trades...either had zero knowledge about risk-reward ratios and trading. So, decided to mind my own business. :rolleyes:

    මචන් ඕකට 3000 ට අඩුවෙන් deposit කරන්න බැරිද? 300 ක් විතර deposit කලොත්?
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    මචන් ඕකට 3000 ට අඩුවෙන් deposit කරන්න බැරිද? 300 ක් විතර deposit කලොත්?

    300$ ක් නෙමෙයි 10$ක් උනත් Deposit කරන්න පුලුවන්.ඒත් හරියට trade කරනවනම් ලොකු මුදලක් account එකේ තියෙන තරමට margin ලෙවෙල් maintain කරන්න, Lot sizes balance කරගන්න ලේසියි.අනික පොඩි ගානක් තිබ්බොත් කවද කියල දැනෙන income එකක් හදා ගන්නද?.. ගොඩක් කට්ටිය trading වලින් monthly income එකක් බලාපොරොත්තු වෙනව..කවුරුහරි එහෙම පුලුවන් කියනවනම් එක්කො Market Player කෙනෙක් වෙන්න ඕනි..එහෙමත් නැත්නම් අමු පිස්සෙක් වෙන්න ඕනි.හෙට Market එකේ මොකක් වේවිද කියල දන්නෙ නැතුව මාසයක් අන්තිමට මෙච්චරක් හොයන්න පුලුවන් කියල කියන්න බැහැ.කරන්න පුලුවන් එකම දේ තමයි market cycles වලට trade කරන එක.මමත් මේ කිසිදෙයක් එක රැයින් දැනගත්තෙ නෑ.පරිප්පු කන්නම ඕනි රහ දැනගන්න.:yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    Aniwa
     
    Thanx මචන්. මමත් forex කලා අවු. 2ක් 3ක් විතර. But i couldn't get any profit from that. මම කලේනම් පොඩි පොඩි ගනන් වලින් තමා. උපරිම 100 ක් වගේ. ඒකත් ලොකුම හේතුවක් වෙන්න ඇති කියල හිතනව. මට 300ක් විතර දාල trade කරනවනම්, laverage එක , lot size එක එහෙම කොහොමද වෙනස් කරගන්න ඕන සහ ඒ ගැන ටිකක් විස්තර කියහන්කො. මට pm කරන්න පුලුවන්. But මෙතනම දාන එක හොදයිනෙ අනිත් එවුන්ටත් බලා ගන්න.
    Thanx මචන්.
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    Thanx මචන්. මමත් forex කලා අවු. 2ක් 3ක් විතර. But i couldn't get any profit from that. මම කලේනම් පොඩි පොඩි ගනන් වලින් තමා. උපරිම 100 ක් වගේ. ඒකත් ලොකුම හේතුවක් වෙන්න ඇති කියල හිතනව. මට 300ක් විතර දාල trade කරනවනම්, laverage එක , lot size එක එහෙම කොහොමද වෙනස් කරගන්න ඕන සහ ඒ ගැන ටිකක් විස්තර කියහන්කො. මට pm කරන්න පුලුවන්. But මෙතනම දාන එක හොදයිනෙ අනිත් එවුන්ටත් බලා ගන්න.
    Thanx මචන්.

    Trading කරද්දි සල්ලි, දැනුම,වෙලාව මොන දේ තිබ්බත් වැඩක් නැහැ ඉවසීම නැත්නම් :yes: .Market එක අපේ trade එකට against යන්න පටන් ගත්ත ගමන් panic උනොත්:sorry: එතන ඉඳන් තමයි loss වෙන්න පටන් ගන්නෙ.Market players'ලගෙ Stop loss limit hunting වගේම Financial/Political/Environmental related extreme fluctuations වලදි survive වෙන්න හොඳ Strategy එකක් තියෙන්න ඕනි තමන්ටම කියල.අනිත් දේ තමයි..trading කියන දේ ඇඟේ තියෙන්නත් ඕනි ;) ...ඒක හරියට හැමෝටම චිත්‍ර අඳින්න කියල දුන්නටtalent එක නැත්නම් ඇඳගන්න බෑ වගේ වැඩක්.තමන්ගෙ capital එකෙන් 10-15% වගේ lots වලට ඉන්වෙස්ට් කරල ඉතුරු ඔක්කොම Margin level balance කරන්න තියා ගත්තොත් බය නැතුව market එකේ එල්ලිල ඉන්න පුලුවන්.කතාවකට කියනවා full time trading වලට බහිනවනම් මාස 6ක් වත් income එකක් බලාපොරොත්තු නොවී කන්න බොන්න..බිල් ගෙවන්න සල්ලි තියගෙන වැඩේට බහින්න කියල...ඒක සම්පූර්ණ ඇත්ත.සමහර market cycles තියෙනව දවස් 18න් 20න් ඉවර වෙන.සමහර ඒව ඇදෙනව මාස 2-3.දොඩං ගොඩ බදා ගත්තා වගේ ඔක්කොම currency pairs trade නොකර :no: උපරිම 2ක් වගේ specialize කර ගත්තාම News එක්ක උනත් ලෙසියෙන් up-to-date ඉන්න පුලුවන්.Trading සූදුවක් :baffled: කරගන්න එකයි investment එකක් කර ගන්න එකයි...තියෙන්නෙ අපේ අතේ. :nerd: