Gold/USD pair එකේ trading signals

DON999RU

Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    machan mulu thread eke okkoma signals 100% ne puluwani nam kiyala denawada strategy eka godak loku deyak

    Mehemai, Strategy ekaka guidelines dunnata wedak na, experience eken thamai true and false signals thora ganna "gut feeling" eka enne.Oninam wade seriously iwaseemen karanna puluwan keepa denak ekathu karagena Signal group ekata add wenna.It's 100% free! ;)
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    Mehemai, Strategy ekaka guidelines dunnata wedak na, experience eken thamai true and false signals thora ganna "gut feeling" eka enne.Oninam wade seriously iwaseemen karanna puluwan keepa denak ekathu karagena Signal group ekata add wenna.It's 100% free! ;)

    aluth group ekata mawath danna macho. number eka pm kala.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Mehemai, Strategy ekaka guidelines dunnata wedak na, experience eken thamai true and false signals thora ganna "gut feeling" eka enne.Oninam wade seriously iwaseemen karanna puluwan keepa denak ekathu karagena Signal group ekata add wenna.It's 100% free! ;)

    හොද වැඩක් මචන්. මමත් join වෙනව. මගෙ whatsup install කරල නෑ තාම. මම උබට හෙට no. එක pm කරන්නම්. තව දෙයක්. මගෙ alpari & ic market දෙකම තියෙනව. මොකක්ද මචන් ඔය දෙකෙන් හොද?
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Trading කරද්දි සල්ලි, දැනුම,වෙලාව මොන දේ තිබ්බත් වැඩක් නැහැ ඉවසීම නැත්නම් :yes: .Market එක අපේ trade එකට against යන්න පටන් ගත්ත ගමන් panic උනොත්:sorry: එතන ඉඳන් තමයි loss වෙන්න පටන් ගන්නෙ.Market players'ලගෙ Stop loss limit hunting වගේම Financial/Political/Environmental related extreme fluctuations වලදි survive වෙන්න හොඳ Strategy එකක් තියෙන්න ඕනි තමන්ටම කියල.අනිත් දේ තමයි..trading කියන දේ ඇඟේ තියෙන්නත් ඕනි ;) ...ඒක හරියට හැමෝටම චිත්‍ර අඳින්න කියල දුන්නටtalent එක නැත්නම් ඇඳගන්න බෑ වගේ වැඩක්.තමන්ගෙ capital එකෙන් 10-15% වගේ lots වලට ඉන්වෙස්ට් කරල ඉතුරු ඔක්කොම Margin level balance කරන්න තියා ගත්තොත් බය නැතුව market එකේ එල්ලිල ඉන්න පුලුවන්.කතාවකට කියනවා full time trading වලට බහිනවනම් මාස 6ක් වත් income එකක් බලාපොරොත්තු නොවී කන්න බොන්න..බිල් ගෙවන්න සල්ලි තියගෙන වැඩේට බහින්න කියල...ඒක සම්පූර්ණ ඇත්ත.සමහර market cycles තියෙනව දවස් 18න් 20න් ඉවර වෙන.සමහර ඒව ඇදෙනව මාස 2-3.දොඩං ගොඩ බදා ගත්තා වගේ ඔක්කොම currency pairs trade නොකර :no: උපරිම 2ක් වගේ specialize කර ගත්තාම News එක්ක උනත් ලෙසියෙන් up-to-date ඉන්න පුලුවන්.Trading සූදුවක් :baffled: කරගන්න එකයි investment එකක් කර ගන්න එකයි...තියෙන්නෙ අපේ අතේ. :nerd:

    Thanx මචන්.
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    Elakiri එකේ members'ල අතර Forex/Commodity trading professionally Full time/Part time කරන අය,කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් එකතු වෙලා..කතා කරගෙන Colombo අවටින් තැනක් ලාස්ති කර ගනිල්ල :yes: .Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල :rofl: .. . සල්ලි නිකන් නාස්ති කර ගන්නෙ නැතුව කවුරුහරි ඉගෙනගෙන ගොඩ ගියොත් ඒ ඇති. :love:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Elakiri එකේ members'ල අතර Forex/Commodity trading professionally Full time/Part time කරන අය,කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් එකතු වෙලා..කතා කරගෙන Colombo අවටින් තැනක් ලාස්ති කර ගනිල්ල :yes: .Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල :rofl: .. . සල්ලි නිකන් නාස්ති කර ගන්නෙ නැතුව කවුරුහරි ඉගෙනගෙන ගොඩ ගියොත් ඒ ඇති. :love:

    niyama idea ekak kranna puluwannam :)
     
    එල වැඩක් මචන් මමත් එනව. ඔක්කෝටම පුලුවන් දවසක් දාගෙන කරමු. මචන් මම no. එක pm කලා. For the whatsapp group. Add me ok. ජය වේවා.
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    එල වැඩක් මචන් මමත් එනව. ඔක්කෝටම පුලුවන් දවසක් දාගෙන කරමු. මචන් මම no. එක pm කලා. For the whatsapp group. Add me ok. ජය වේවා.

    Done! your ID is EK:0020
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Elakiri එකේ members'ල අතර Forex/Commodity trading professionally Full time/Part time කරන අය,කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් එකතු වෙලා..කතා කරගෙන Colombo අවටින් තැනක් ලාස්ති කර ගනිල්ල :yes: .Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල :rofl: .. . සල්ලි නිකන් නාස්ති කර ගන්නෙ නැතුව කවුරුහරි ඉගෙනගෙන ගොඩ ගියොත් ඒ ඇති. :love:

    FX ගෘප් එකට වරෙන් මචන් පුළුවන්නන්
    https://t.me/SLFXClub
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Elakiri එකේ members'ල අතර Forex/Commodity trading professionally Full time/Part time කරන අය,කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් එකතු වෙලා..කතා කරගෙන Colombo අවටින් තැනක් ලාස්ති කර ගනිල්ල :yes: .Weekend එකක පැය 2ක් විතර (මට වෙලව තියෙන විදිහට ඕනිනම් A-to Z theory /practical class එකක් කරල දෙන්නම්.සත පහක්වත් ඕනි නෑ මට.වතුර බෝතලයක් විතරක් ලෑස්ති කරපල්ල :rofl: .. . සල්ලි නිකන් නාස්ති කර ගන්නෙ නැතුව කවුරුහරි ඉගෙනගෙන ගොඩ ගියොත් ඒ ඇති. :love:

    machan basic da kiyala denne. :confused::confused:
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    machan basic da kiyala denne. :confused::confused:

    කරනවනම් මුල(Basics වල) ඉඳන්ම පටන් ගත්තොත් තමයි හොඳ:yes: .මම අනන්තවත් දැකල තියෙනව Forex/Trading කරනව කියල අඩුම ගානෙ Major Market 4 වත් නොදැන කණාපල්ලම් ගහන කට්ටිය :oo: .වතුරට බහින්න කලින් ගැඹුර දැන ගන්න ඕනි...අඩුම තරමෙ පීනන්න දන්නෙ නැත්නම් වතුරට බහින්නෙ නැතුව හරි ඉන්නෙ නැතෑ.. :rofl:
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    කරනවනම් මුල(Basics වල) ඉඳන්ම පටන් ගත්තොත් තමයි හොඳ:yes: .මම අනන්තවත් දැකල තියෙනව Forex/Trading කරනව කියල අඩුම ගානෙ Major Market 4 වත් නොදැන කණාපල්ලම් ගහන කට්ටිය :oo: .වතුරට බහින්න කලින් ගැඹුර දැන ගන්න ඕනි...අඩුම තරමෙ පීනන්න දන්නෙ නැත්නම් වතුරට බහින්නෙ නැතුව හරි ඉන්නෙ නැතෑ.. :rofl:

    කවදද පටන් ගන්නෙ?🤔🤔
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    :rolleyes: Issella kawuru hari kenek muulikathwaya aran kattiya ekathu karagena mata kiyanna.Then we can arrange a convenient time for me & u people.

    ඕක colombo වල කරනවනම් ඉතින් කිරියෙ ඉන්න කොළඹ එකෙක් තමයි කරන්න වෙන්නෙ. කොළඹ ඉන්න කෙනෙක් බලහල්ලකො. බලල ඉක්මනටම මේක පටන් ගන්න. 🤔🤔🤔
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Webinar ekak umba admin widiyata open karala apita link ekak deela oyata convenient time ekaka class eka karanna. Api join wenawa