cryptocurrency........හෙල්ප්.......

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,931
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කල වැඩ්ඩෙක්ගෙන් සප් එකක් ඕන... කොඉන් ටිකක් අරන් දාල තියන්න කැමතිය් ලෝන්ග් ටය්ම් ඉන්වෙස්මෙන්ට් එකකට .. ඩොලර් 500 විතර... මට වැඩෙ හරියට තේරෙන්නෙ නැ... බකප් එකක් දෙනවද.. කිරියෙ දාල තිබ්බ නූල් බලල රෙගිස්ටෙර් උන ගොඩක් සඉට් වල:no::no::no::yes::yes:;););):dull::dull::dull:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මාත් ලොකුවට දන්නේ නෑ..

    දන්න හැටියට උබට ALT coin හරි, Bounty හරි කරන්න පුළුවන් ... Airdrop කියලත් තියනවා ඒකට වලට invest කරන්න ඕනේ නෑ හැබැයි profit අඩුයි, 100%ක් sureත් නෑ.. Bounty සමහර ඒවාට invest කරන්න ඕනේ හැබැයි ගොඩක් වෙලාවට පට්ට profit එකක් එනවා.

    ලොකුවද දන්නේ නෑ මාත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,931
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තැන්ක්ස් බ්‍රො.... රිප්ලය් කරාට... ඇල්ටො කොය්න් කරානම් හොදය් නේද ? දවසක බිට්කොය්න් වගෙ වෙය්නෙ... අවෘදු 10න් වගෙ... සීන් එක දන්නවනම් කියල දියන් මචන්..
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    හැමතිස්සෙම මොනිටර් කරන්න ඕනද බන් මාකට් එක... ජොබ් එකත් එක්ක වෙලාව නැ....

    wela nathi nisa thamai mining hoda hoda cloud mining contract ekak aran ubage wallet address eka diyan mine wena coin minimum withdraw level ekata awama ubage wallet ekata ei
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    රිපල් ගන්න කියල තමා මම නම් කියන්නේ. ඒවගේ ගානකින් උබට අවුරුද්දක් ඇතුලතම සැහෙන ගානක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගනින්. $3 වෙන්න කලින්. $100 වෙනකන් up වෙයි කියලා තමා forecast කරලා තියෙන්නේ. Risk එකක් තියනවා. $100 යන එක නම් sure කරන්න බැ, හැබැයි ඉතින් $5,6 නම් යනවා sure. එක නිසා දැන්මම ගනින් මම නම් කියන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,931
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රිපල් ගන්න කියල තමා මම නම් කියන්නේ. ඒවගේ ගානකින් උබට අවුරුද්දක් ඇතුලතම සැහෙන ගානක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගනින්. $3 වෙන්න කලින්. $100 වෙනකන් up වෙයි කියලා තමා forecast කරලා තියෙන්නේ. Risk එකක් තියනවා. $100 යන එක නම් sure කරන්න බැ, හැබැයි ඉතින් $5,6 නම් යනවා sure. එක නිසා දැන්මම ගනින් මම නම් කියන්නේ.

    මමත් දැක්ක බන්.... අඩෝ එලම බන් තැන්ක්ස්... මම බැලුවෙ කොය්න් ටිකක් අරන් දාන්න කියල... තව මය්නින් සීන් එකත් බලන්න හිතෙනව... මම බැලුවෙ ලෝන්ග් ටය්ම් ...
     
    • Like
    Reactions: lasankandy

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    ත්‍රේඩ් එකට reply දාලා ගිහින් price බැලුවේ. $3 පැනලා බං රිපල්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,931
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් දැක්ක බන්.... අඩෝ එලම බන් තැන්ක්ස්... මම බැලුවෙ කොය්න් ටිකක් අරන් දාන්න කියල... තව මය්නින් සීන් එකත් බලන්න හිතෙනව... මම බැලුවෙ ලෝන්ග් ටය්ම් ...

    එලකිරියෙ කොල්ලො සුපිරිය්.... ජය...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රිපල් ගන්න කියල තමා මම නම් කියන්නේ. ඒවගේ ගානකින් උබට අවුරුද්දක් ඇතුලතම සැහෙන ගානක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගනින්. $3 වෙන්න කලින්. $100 වෙනකන් up වෙයි කියලා තමා forecast කරලා තියෙන්නේ. Risk එකක් තියනවා. $100 යන එක නම් sure කරන්න බැ, හැබැයි ඉතින් $5,6 නම් යනවා sure. එක නිසා දැන්මම ගනින් මම නම් කියන්නේ.

    එච්චර යන්න නම් බන් බිලියන කියක මාර්කට් කැප් එකක් ඕනේ වෙයිද බන් :shocked: 100$ අමාරු වෙයි නේ බන්.
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    එච්චර යන්න නම් බන් බිලියන කියක මාර්කට් කැප් එකක් ඕනේ වෙයිද බන් :shocked: 100$ අමාරු වෙයි නේ බන්.

    ඔව් බං $100 කියන එක නම් තාම හිතන්න අමාරුයි. එක නිසා තමා මුට $5,6 කිවේ. මුට $500 අඩුම 3x කරන්න පුළුවන් වෙයි ටික කාලෙකින්.

    හැබැයි ඉතින් බිට් කොයින් වලට උන දේම මේකටත් වෙයිද කියලා කව්ද දන්නේ. දැනට මාකට් එකේ අඩුවට ලේසියෙන්ම ගන්න තියන crypto currency එක ඕක. දැන් crypto උන තියන, බිලියනපතියෝ වෙන්න බලාගෙන ඉන්න උන් ඇති ඕකෙන් ගොඩ යන්න බලාගෙන.:confused: