බොක්කල වැඩ්ඩෙක්ගෙන් සප් එකක් ඕන... කොඉන් ටිකක් අරන් දාල තියන්න කැමතිය් ලෝන්ග් ටය්ම් ඉන්වෙස්මෙන්ට් එකකට .. ඩොලර් 500 විතර... මට වැඩෙ හරියට තේරෙන්නෙ නැ... බකප් එකක් දෙනවද.. කිරියෙ දාල තිබ්බ නූල් බලල රෙගිස්ටෙර් උන ගොඩක් සඉට් වල

bump
mining wala invest karapan
meyalagen bitcoin (or other coins) ganna puluwan lankawe
http://slbitcoins.com/
crypto gana danaganna me tika balanna
https://www.youtube.com/watch?v=Lk_3C-oEKOw&list=PLZatEASB3FSJ66FDaFsgmLeF1RoXuE-D7
හැමතිස්සෙම මොනිටර් කරන්න ඕනද බන් මාකට් එක... ජොබ් එකත් එක්ක වෙලාව නැ....
wela nathi nisa thamai mining hoda hoda cloud mining contract ekak aran ubage wallet address eka diyan mine wena coin minimum withdraw level ekata awama ubage wallet ekata ei
රිපල් ගන්න කියල තමා මම නම් කියන්නේ. ඒවගේ ගානකින් උබට අවුරුද්දක් ඇතුලතම සැහෙන ගානක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගනින්. $3 වෙන්න කලින්. $100 වෙනකන් up වෙයි කියලා තමා forecast කරලා තියෙන්නේ. Risk එකක් තියනවා. $100 යන එක නම් sure කරන්න බැ, හැබැයි ඉතින් $5,6 නම් යනවා sure. එක නිසා දැන්මම ගනින් මම නම් කියන්නේ.
මමත් දැක්ක බන්.... අඩෝ එලම බන් තැන්ක්ස්... මම බැලුවෙ කොය්න් ටිකක් අරන් දාන්න කියල... තව මය්නින් සීන් එකත් බලන්න හිතෙනව... මම බැලුවෙ ලෝන්ග් ටය්ම් ...
රිපල් ගන්න කියල තමා මම නම් කියන්නේ. ඒවගේ ගානකින් උබට අවුරුද්දක් ඇතුලතම සැහෙන ගානක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉක්මනට ගනින්. $3 වෙන්න කලින්. $100 වෙනකන් up වෙයි කියලා තමා forecast කරලා තියෙන්නේ. Risk එකක් තියනවා. $100 යන එක නම් sure කරන්න බැ, හැබැයි ඉතින් $5,6 නම් යනවා sure. එක නිසා දැන්මම ගනින් මම නම් කියන්නේ.
100$ අමාරු වෙයි නේ බන්.එච්චර යන්න නම් බන් බිලියන කියක මාර්කට් කැප් එකක් ඕනේ වෙයිද බන්100$ අමාරු වෙයි නේ බන්.