cryptocurrency........හෙල්ප්.......

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බං $100 කියන එක නම් තාම හිතන්න අමාරුයි. එක නිසා තමා මුට $5,6 කිවේ. මුට $500 අඩුම 3x කරන්න පුළුවන් වෙයි ටික කාලෙකින්.

    හැබැයි ඉතින් බිට් කොයින් වලට උන දේම මේකටත් වෙයිද කියලා කව්ද දන්නේ. දැනට මාකට් එකේ අඩුවට ලේසියෙන්ම ගන්න තියන crypto currency එක ඕක. දැන් crypto උන තියන, බිලියනපතියෝ වෙන්න බලාගෙන ඉන්න උන් ඇති ඕකෙන් ගොඩ යන්න බලාගෙන.:confused:

    ඒ උනත් බන් BTC එක ඩොලර් 100ක් විතර වැඩි උනොත් බන් රිපල් 1බිලියන් විතර අඩු වෙනවා. ඕක 25k හිට් කරොත් එහෙම බන්. රිපල් එක හොයන්නත් නැති වෙයි. මම හිතන්නේ නෑ බන් BTC තියෙන උන් රිපල් එක BTC වෙනුවට replace කරනකම් බලන් ඉදී කියලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බං $100 කියන එක නම් තාම හිතන්න අමාරුයි. එක නිසා තමා මුට $5,6 කිවේ. මුට $500 අඩුම 3x කරන්න පුළුවන් වෙයි ටික කාලෙකින්.

    හැබැයි ඉතින් බිට් කොයින් වලට උන දේම මේකටත් වෙයිද කියලා කව්ද දන්නේ. දැනට මාකට් එකේ අඩුවට ලේසියෙන්ම ගන්න තියන crypto currency එක ඕක. දැන් crypto උන තියන, බිලියනපතියෝ වෙන්න බලාගෙන ඉන්න උන් ඇති ඕකෙන් ගොඩ යන්න බලාගෙන.:confused:

    MACHAN MAMA MINING SEEN AKATH BALUWA YOUTUBE AKE APE LANKAWE KOLLEK VIDEO DALA TIBBA.... MATA ELETRICITY , AC , SPACE, INTERNET FREE GANNA PULUWAN machine frame 4 witara aulak na mokada hitanne ubala....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    wela nathi nisa thamai mining hoda hoda cloud mining contract ekak aran ubage wallet address eka diyan mine wena coin minimum withdraw level ekata awama ubage wallet ekata ei

    MACHAN MAMA MINING SEEN AKATH BALUWA YOUTUBE AKE APE LANKAWE KOLLEK VIDEO DALA TIBBA.... MATA ELETRICITY , AC , SPACE, INTERNET FREE GANNA PULUWAN machine frame 4 witara aulak na hardware tika ganna ona... Mokada hitanne 24 hours run karanna puluwan