ඔව් බං $100 කියන එක නම් තාම හිතන්න අමාරුයි. එක නිසා තමා මුට $5,6 කිවේ. මුට $500 අඩුම 3x කරන්න පුළුවන් වෙයි ටික කාලෙකින්.
හැබැයි ඉතින් බිට් කොයින් වලට උන දේම මේකටත් වෙයිද කියලා කව්ද දන්නේ. දැනට මාකට් එකේ අඩුවට ලේසියෙන්ම ගන්න තියන crypto currency එක ඕක. දැන් crypto උන තියන, බිලියනපතියෝ වෙන්න බලාගෙන ඉන්න උන් ඇති ඕකෙන් ගොඩ යන්න බලාගෙන.