Podi Silva - පොඩි සිල්වා;22692617 said:පෙටිස් තියා කෑල්ලකගේ අතින් අල්ලවත් නෑ හුත්ත![]()
![]()
, ඒ දාන්නේ අධ්‍යාපනික අරමුණකින්, උදාහරණයක් විදිහට විකිපීඩියාවේ පවා එවැනි ඡායාරූප ඕනෑ තරම් තිබෙනවා. එයට විරුද්ධ නම් ඒ බව දන්වන ලෙසත් ඇඩ්මින්/මොඩ්ලගෙන් ඉල්ලා සිටිනවා. මොකද මම මේ සීරියස් එක ලියන්නේ මහන්සි වෙලා නිසා. ඩිලීට් කළොත් කාලය අපරාදෙ. ඕවරෝල් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් දෙන්න පොඩි පොඩි ක්ලිප්ස් එහෙමත් දාන්න වෙනවා. ඒකයි. 

Subscribed.
balamu uba liyana eewa kohomada kiyala.
but don't use extreme graphics, u knw what i mean?

මේ මුලින්ම දාන ත්‍රෙඩ් එකේ තියෙන මානසිකත්වය නම් හතුරෙක්ටවත් ඇති වෙන්න එපා හිටං. මොන පාපයක් ද!

පින්තූර නම් දාන්නම වෙනවා මහී අය්යෙ. ඒවා නැතිව තේරුම් කරන්න අමාරුයිනෙ. හොඳට ඔළුවට වදිනව පින්තූර එක්ක ලස්සනට ආටිකල් එක හදලා දැම්මාම. මම පීඩීඑෆ් කරලා බෙදාහරින්න පුළුවන් වෙන්න පීඩීඑෆ් එකකුත් හදලා දානවා මැගසින් එකක් විදිහට එළකිරි කියල ගහල ලස්සනට. ඕක අම්බානක ෂෙයා වෙයි නෙට් එකේ..![]()


Subscribed.
balamu uba liyana eewa kohomada kiyala.
but don't use extreme graphics, u knw what i mean?

අම්මේ ඉතින් කොහොමද පුතී ඊට පස්සේ කටක් ඇරලා එලකිරි මෙමිබර් කෙනෙක් කියලා කියන්නේ![]()
අම්මේ ඉතින් කොහොමද පුතී ඊට පස්සේ කටක් ඇරලා එලකිරි මෙමිබර් කෙනෙක් කියලා කියන්නේ![]()


something for you with +reps?ඔහොම බලන්නෙපා සෙක්ස් දිහා, සෙක්ස් කියන්නේ අපි කනවා බොනවා වගේම සාමාන්‍ය දෙයක් මේ දාන්න යන දේවල් නම් ඇබ්නෝමල් තමයි, ඒ උනාට ඒවා සමහර මිනිස්සුන්ගේ ලයිෆ්ස්ටයිල් එක.

ලංකාවේ සමාජ සංකෘතිය විනාස වෙන මේ වගේ පොස්ට් දාන එකට විරුද්ධයි. අපිට ඉස්කෝලේ සෞඛ්‍යය පාඩමේවත් මේවා කියල දුන්නේ නැත්තේ ලංකාව සංකෘතියක් තියන රටක් නිසා. ලංකාවේ මිනිස්සුන්න මේවා ඕනේ නෑ . තරයේ හෙලා දකිනව



