Machan uba workout eka iwarawela stretching karanawa ? Meka karana eka sudusui da bulk karanakota
bump

මේ මේකෙ තෙඩ් එක දාපු ඇගේ මවිලක් වත් නැති කුකුල් පැටියගෙන අහන්නේ
දැන් අපි කර්නකොට 10 සෙට් 3 තව 8 සෙට් 3 වගේ ගහන්වනෙ එක එක ඒව.. සමහර වෙලාවට අන්තිම 8 ගහනකොට ඩෙවියෙක් පුකේ ඇරල වගේ සනීපෙට කරගන්න බැරි වෙනව එටකොට එක කඩල ගහුවොත් අවුල් ද? ඒ කියන්නේ 8 එක 4 දෙකක් වගේ වෙන්න ...
නැත්නම් දත කට පූට්ටු වෙනකන්ම ගහන්නඔනේද

oya amaruwen wena 2k-3 thama muscle hadenne amarui kiyanne muscle eka tense wela thiyenne kadala nawaththala gahuwata wadak nah
Muscle fiber damage wena hinda tamai amaru wenne. Ehema damage wela repair weddi tamai lokuwata hadenne. Eka hinda kadala wadak na

ඉතින් බන් ගහන්නම බැරි නම් මොකද කරන්නේ ? උස්සනම බැරි වෙන්න අමාරු වෙනවනේ![]()

Same here ban.. Puka erenawa samahara wealwata

:O දැක්කෙ නෑ comment එක..
එහෙම ගහල වැඩක් නැහැ බන්..
දත්මිටි කාගෙන සපෝර්ට් අරගෙන හරි ගහන්න ඕන..
හරි සෙට් ගාන හරියට ගහන්න ඕන.. හරි intervals අරගෙන..
සෙට්ස් දෙකක් අතරත් ගොඩක් වෙලා rest කරන්න හොද නෑ.. මස්ල් එකට විවේකයක් දෙන්න එපා පුළුවන් තරම් damage කරපන්..
ඊට පස්සෙ තමයි ඒකට ඔරොත්තු දෙන විදියට ආයෙ repair වෙද්දී හැදෙන්නෙ ලොකු වෙලා..
උස්සන්න බෑ තමයි බන් energy නැහැ නෙ එහෙම..
සපෝර්ට් එක ගනින් අන්තිම සෙට්ස් වලට..
support gattata kamak nadda bun
antima sets waladi puka irila pada gihin iwarai set eka bench eken tiyenakota
set dekak atara kochara wela wage hitiyata kamak nadda ban
ganna aulk nah 30 sec rest ekak ganna wadiya inna epa
support gattata kamak nadda bun
antima sets waladi puka irila pada gihin iwarai set eka bench eken tiyenakota
set dekak atara kochara wela wage hitiyata kamak nadda ban
සපෝර්ට් එක ගොඩාක් ඕන වෙනව කියන්නෙ බර වැඩී කියන එකනෙ.. සප් එක දෙන එකාට ඇගිලි හතරෙන් දෙන ගානට ගනින් සප් ඒක.. උස්සද්දී බාද්දී කන්ට්රෝල් කරල බාපන් සප් නැතුව..
උස්සන ඒක විතරක් නෙවේ බාන එක ඊට වඩා වැදගත්..
දඩ බඩ ගාල ගහන්න එපා හිමීට කන්ට්රෝල් කරල බාපන්..
1-2 මිනිට්ස් rest කරාම ඇති..
legs නම් විනාඩි පහ හයක් රෙස්ට් කරත් අවුලක් නෑ squats වගේ ඒවට නම්..
mn 30 seconds e karalath amarui 1hr vtra karanna schedule ekaසපෝර්ට් එක ගොඩාක් ඕන වෙනව කියන්නෙ බර වැඩී කියන එකනෙ.. සප් එක දෙන එකාට ඇගිලි හතරෙන් දෙන ගානට ගනින් සප් ඒක.. උස්සද්දී බාද්දී කන්ට්රෝල් කරල බාපන් සප් නැතුව..