Saffron Beach Hotel Wadduwa

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Saffron Beach Hotel Wadduwa ගැන දන්නා කවුරුහරි ඉන්නවද ? place එක හොදද ? කෑම හොදද ?


    මේකේ wedding එකකට ගිය කවුරු හරි ඉන්නවද ? පොඩි විස්තර වගයක් දැනගන්න ..
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    wedding ekakata nam gihin ne

    set wela nam tiyenawa..bite ehema nam awulak ne :D

    pool ekak ehema tiyenawa..pool eka madi wage nam beach eka waten eha paththe
    :lol:
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    thanks
    wedding ekakata nam gihin ne

    set wela nam tiyenawa..bite ehema nam awulak ne :D

    pool ekak ehema tiyenawa..pool eka madi wage nam beach eka waten eha paththe
    :lol:

    Pool එකෙන්නම් වැඩක් නෑ බන් wedding එකකට.. FB page එකේනම් reviews හොදයි. එත් Agoda එකේ Excellent 2යි terrible 12යි. එවල තියනවා engagement function එකකට කලින් දවසේ call කරලා කතා කරගත්ත ගානට වඩා තව ගණන් ගෙවන්න කියලලු .. එකයි බන් බැලුවේ මේ යාලුවෙක්ගෙ wedding එකකට ඌ advance ගෙවන්න කලින් ...

    anyway thanks බන්


    thanks
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Wedding walta gihin naha.. podi partyakata nan giya.. kaama waradak naa bite aulakuth nah ..
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    offz awurudu party eka thibba. byte hodai. kema loku awlak na. Habai hotel eka hada hada thibbe. kema dunna thena echchara neat na. reception hall ekak nam dekke ne. ithin kiyanna be eke hoda naraka.