Dec 31 ta issella indian Ocian eke Loku vinasanayk wenawa kiyapu vishva sakthi boruwa

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    KO Ban une na ne:D:D:D:D:D:D:D:D

    babu-Kalayil-image.jpg
     
    Last edited:
    • Like
    Reactions: saja

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ජෝතිෂේ කියන්නෙ බොරුවක්. අඩුගානෙ ඊලඟ සූර්යග්‍රහණෙ වෙන දවස කියාගන්න බෑ. හැබැයි ඕව අදහන උන් පොරටෝක් දෙන්නෙ ග්‍රහ චලිත ගැනයි, ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැනයි :P
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    NASA එක නම් ඊලඟ සූර්යග්‍රහණෙ වෙන දවස කිව්වා :P

    ජෝතිෂේ කියන්නෙ බොරුවක්. අඩුගානෙ ඊලඟ සූර්යග්‍රහණෙ වෙන දවස කියාගන්න බෑ. හැබැයි ඕව අදහන උන් පොරටෝක් දෙන්නෙ ග්‍රහ චලිත ගැනයි, ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැනයි :P
     
    • Like
    Reactions: hasithayad

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොකු විනාසයක් වෙන්න තිබ්බෙ.. ඒක ගැන කියල මේ මනුස්සය නරේන්ද්‍ර මෝඩිට ලියුමක් යැව්ව... නරේන්ඩ්‍ර මෝඩි වෙන්න තිබ්බ විනාසෙ වැලැක්කුව...:yes: :yes: