"මහින්ද රාජපක්ෂ" යනු නිකම්ම ජනාධිපති වරයෙක් නෙමෙයි. වසර 600 කට පසුව අපේ රටේ එක් සේසත් කළ යුග පුරුෂයෙක්.
ඉන්දියාව ඇමරිකාව ඉදිරියේ දණ නොනමා හම්බන්තොට වරාය ආරම්භ කර, ඊට රට පුරාම අධිවේගී මාර්ග ජාලයක් සම්බන්ධ කරමින් එ අසළම ගුවන් තොටුපොළකුත් ඉදි කර අපේ රට දකුණු ආසියාවේ සිංගප්පූරුව බවට පත් කිරීමට මාස්ටර් ප්ලෑන් එකක් හදපු ආර්ථික විශේෂඥයෙක්.
ඒ වගේම අන්තර්ජාතික ප්රජාව ඉදිරියේ නොබියව රට වෙනුවෙන් කෙළින් කතා කරන්න කොන්ද පන ඇති රාජ ත්රාන්ත්රිකයෙක්.
එහෙව් නායකයෙක්ව එලවලා 8 පාස් නැති ග්රාම සේවකයෙක්ව ජනාධිපති කරපු අපෙ මිනිස්සු දැන් හොම්බෙන් ගිහිල්ලයි ඉන්නේ. කොටස් වෙළඳපොළ වැටිලා, රුපියල පා වෙනවා, රණවිරුවන් පෝරකයට, කොටි නිදහස්, හමුදාව් උතුරෙන් ඉවතට, බෝම්බ රට පුරා, හාමුදුරුවරුන් සිපිරිගෙට, අල්ලපු හොරෙක් නෑ, පොරොන්දු වුණ පඩි වැඩි කළේ නෑ. මේ ටික කිව්වෙත් මොකද වෙලා තියෙන්නේ කියල අහන මී හරක්ට දැනගන්නයි.
https://www.facebook.com/SLRanga/videos/495056674011240/

Last edited: