kari ponnayata chande deepu wahela warellaaaa...

TechTrack

Banned
Sep 15, 2017
618
79
0
"මහින්ද රාජපක්ෂ" යනු නිකම්ම ජනාධිපති වරයෙක් නෙමෙයි. වසර 600 කට පසුව අපේ රටේ එක් සේසත් කළ යුග පුරුෂයෙක්.

ඉන්දියාව ඇමරිකාව ඉදිරියේ දණ නොනමා හම්බන්තොට වරාය ආරම්භ කර, ඊට රට පුරාම අධිවේගී මාර්ග ජාලයක් සම්බන්ධ කරමින් එ අසළම ගුවන් තොටුපොළකුත් ඉදි කර අපේ රට දකුණු ආසියාවේ සිංගප්පූරුව බවට පත් කිරීමට මාස්ටර් ප්ලෑන් එකක් හදපු ආර්ථික විශේෂඥයෙක්.

ඒ වගේම අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ නොබියව රට වෙනුවෙන් කෙළින් කතා කරන්න කොන්ද පන ඇති රාජ ත්‍රාන්ත්‍රිකයෙක්.

එහෙව් නායකයෙක්ව එලවලා 8 පාස් නැති ග්‍රාම සේවකයෙක්ව ජනාධිපති කරපු අපෙ මිනිස්සු දැන් හොම්බෙන් ගිහිල්ලයි ඉන්නේ. කොටස් වෙළඳපොළ වැටිලා, රුපියල පා වෙනවා, රණවිරුවන් පෝරකයට, කොටි නිදහස්, හමුදාව් උතුරෙන් ඉවතට, බෝම්බ රට පුරා, හාමුදුරුවරුන් සිපිරිගෙට, අල්ලපු හොරෙක් නෑ, පොරොන්දු වුණ පඩි වැඩි කළේ නෑ. මේ ටික කිව්වෙත් මොකද වෙලා තියෙන්නේ කියල අහන මී හරක්ට දැනගන්නයි.


https://www.facebook.com/SLRanga/videos/495056674011240/
 
Last edited:

Giant

Well-known member
  • Jan 24, 2016
    7,409
    9,028
    113
    ඇත්තමයි කියන්නේ 2015 මේ වගේම රැල්ලක් තිබ්බා my3 කිය කියා
    දැන් ඒක ආයේම මහින්දට සෙට් වෙලා
    මට හිතෙන දේ කියන්නේ


    මට තියෙන ඩවුට් එක මහින්ද අවු 09 කරලා මිනිස්සුන්ට එපා උනේ.ඒත් මේ අවු 02න් ඇයි my3 මේතරම් වහ කදුරු උනේ මිනිස්සුන්ට
    මන් හිතන්නේ මිස්ටර් ක්ලීන් උනත් ඇත්තටම ෆේල් බැදුම්කරෙන්
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,347
    113
    Bandarawela
    Becoz 62 laks were so jealous that he's having a perfect life...

    100% true.All of true Sri Lankan PSRs said if you need to teach MR a lesson use Parliament Election instead of Presidential. But our fools select jealousy over the country. :angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සුපිරිම නායකයෙක්. කැරි බල්ලා නිවට සිරිපාල කැරි ගොබ්බය රට කනවා. කොන්ද පණ නැති කැරි පොන්නයා. ඕකා අස්වෙන්න ඉන්නකොට විධායක ජනාධිපති ධූරය අයින් කරනවා. ඒක තමයි ඕකගෙ ප්ලෑන් එක. විධායකේ අයින් කරොත් මේක තව දුරත් සිංහල රට නෙමෙයි. ගොඩක් මිනිස්සුන්ට දේශපාලන දැනුම නැහැ. කැරි සිරිසේන පොන්නයව නම් ගහල එළවන්න ඕන. :D
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඉන්දියාව ඇමරිකාව ඉදිරියේ දණ නොනමා හම්බන්තොට වරාය ආරම්භ කර, ඊට රට පුරාම අධිවේගී මාර්ග ජාලයක් සම්බන්ධ කරමින් එ අසළම ගුවන් තොටුපොළකුත් ඉදි කර අපේ රට දකුණු ආසියාවේ සිංගප්පූරුව බවට පත් කිරීමට මාස්ටර් ප්ලෑන් එකක් හදපු ආර්ථික විශේෂඥයෙක්.

    :lol: :lol: :lol: :lol:
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කැරි සිරිසේන පොන්නයව නම් ගහල එළවන්න ඕන​
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රාදේශීය සබා චන්දෙකින් ග්‍රාමසේවකව ගෙදර යවන්න පුලුවන්ද? නැත්තන් මහින්ද ප්‍රාදේශීය සබාවකට ඉල්ලනවද?:baffled:
     

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Mahinadaya loka hora (supiriyatama hora kan kara) / ranila keri ponnaya (hariyata hora kamakwath kara ganna bae hathpole ga gannawa) + my3 konda pana nethi mee haraka

    Me wage ewin thama lankawe inne eka nisa mewa gena katha keerimen palak netha dena deyak kala wena deyak balagena inna thama thiyenne.
     
    • Like
    Reactions: Identity
    Sep 4, 2015
    3,212
    269
    0
    Mahinadaya loka hora (supiriyatama hora kan kara) / ranila keri ponnaya (hariyata hora kamakwath kara ganna bae hathpole ga gannawa) + my3 konda pana nethi mee haraka

    Me wage ewin thama lankawe inne eka nisa mewa gena katha keerimen palak netha dena deyak kala wena deyak balagena inna thama thiyenne.

    onna rate maha janathawa hithana hati. nodakin ponna kama. yako maha janathawa thamai rate palakayo. :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,801
    4,434
    113
    26167432_1679589888786406_6207201422375103408_n.jpg
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    993
    162
    43
    Kurunagala


    මහින්ද ජනපතිතුමා වගෙ වගේ
    ශේෂ්ඨ නායකයෙක් තමා නැතිකරගත්තේ..හරක් ලක්ස 62ක් චන්දෙ දීලා පත්කරගත්තා පබයෙක් සහ පිම්පියෙක්..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කැරි බල්ලා නිවට සිරිපාල කැරි ගොබ්බය රට කනවා. කොන්ද පණ නැති කැරි පොන්නයා. ඕකා අස්වෙන්න ඉන්නකොට විධායක ජනාධිපති ධූරය අයින් කරනවා. ඒක තමයි ඕකගෙ ප්ලෑන් එක. විධායකේ අයින් කරොත් මේක තව දුරත් සිංහල රට නෙමෙයි. ගොඩක් මිනිස්සුන්ට දේශපාලන දැනුම නැහැ. :D

    :yes::yes::yes::yes:
     

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    onna rate maha janathawa hithana hati. nodakin ponna kama. yako maha janathawa thamai rate palakayo. :yes:

    ae lankawe newei wena ratawal wala lankawe unta eka ekaata gethi kam karanawa arenna molayak nae uba mahindata kade yanawa wage thama. apita mahindath epa raniluth epa my3th epa JVP unuth epa danata inna desapalakayo okkoma eka sere wala kajja gassuwoth witharai wenasak karanna puluwan eka ithin kawadawath wenne nae :P
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    විදග්ධ පුක් ශෝධක

    ඔබ කොහිද?
    වඩිනු මැනවි කිරියට එල!!!