ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    Cex.Io eke indala Binance ekata BTc transfer kala

    dan winadi 5k withara. thama receive une na.

    Transaction is being processed kiyala thiyenne

    Aiyo salli wei da? :confused::confused::confused::confused::confused:

    uba winadi 5 ta baya wela man cex,io ekn bittrex walata dapu ekak enda dawas 2.5 k giya ,ninda giyeth naa dawas dekak:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    binance එකේ ට්‍රේඩ් කරන බ්රෝසලා ඉන්නවද ? මටත් අසයි අසයි වගේ මේකත් කොරලා බලන්න ....හහා පුරා කියලා xrp ජුන්ඩක් බයි කළා :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ එක සත්යිට් එකකවත් රෙජිස්ටර් වෙන්න බැ නේ :/ ඔක්කොම suspended

    මම රේගිස්ටර් උනානේ කොයින්බෙස් එකෙයි , බයිනෑන්ස් එකෙයි

    මොනවද දන්නේ නම් නැහැ ....ගන්නන් වලේ ගත්තා බන් :rofl::rofl::rofl:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මම රේගිස්ටර් උනානේ කොයින්බෙස් එකෙයි , බයිනෑන්ස් එකෙයි

    මොනවද දන්නේ නම් නැහැ ....ගන්නන් වලේ ගත්තා බන් :rofl::rofl::rofl:
    coinbase එකේ 4% ගන්නවා නේ එක අව්ලක් නැද්ද නැත්තන් බයිනෑන්ස් එකේ ඊට අඩුයි ද charges?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    coinbase එකේ 4% ගන්නවා නේ එක අව්ලක් නැද්ද නැත්තන් බයිනෑන්ස් එකේ ඊට අඩුයි ද charges?

    binance එකෙන් කෙලින්ම rxp ගන්න බැහැනේ ඒ නිසා කොයින් බේස් එකෙන් බිට් කොයින් අරන් rxp ගත්තේ .බිට් STAMP එකේ එකවුන්ට් එක ඇප්රු වෙන්න 2 වික්ස් යනවලු ....ඉතින් අරකෙන් අරගත්තා
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    binance එකෙන් කෙලින්ම rxp ගන්න බැහැනේ ඒ නිසා කොයින් බේස් එකෙන් බිට් කොයින් අරන් rxp ගත්තේ .බිට් STAMP එකේ එකවුන්ට් එක ඇප්රු වෙන්න 2 වික්ස් යනවලු ....ඉතින් අරකෙන් අරගත්තා
    මෙලෝ හුයන්නක් තේරුනේ නැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    SIA uda yanawa hooo gaala ikmanata 1$ wena ekak nedda me yana hetiyata

    එච්චර නම් බෑ බන් $0.2ට ආව ගමන් ඩම්ප් කරනවා.ෂුවර් නෑ:yes: ඕවා. මුලින්ම දාපුවා තියෙනවා නම් අල්ලන් ඉදපන් අලුතින් දාන්න යන්න එපා 800sat ඉදන් දාපු කරපු මගුලක් ඕක sat 40ට
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    binance එකෙන් කෙලින්ම rxp ගන්න බැහැනේ ඒ නිසා කොයින් බේස් එකෙන් බිට් කොයින් අරන් rxp ගත්තේ .බිට් STAMP එකේ එකවුන්ට් එක ඇප්රු වෙන්න 2 වික්ස් යනවලු ....ඉතින් අරකෙන් අරගත්තා
    මචන් ඉන්බොක්ස් වරෙන්කො
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    aHR0cDovL3d3dy50b3B0ZW5yZXZpZXdzLmNvbS9pL3Jldi9wcm9kL2xhcmdlLzY3NjMwLXBheXBhbC1ib3guanBn

    Paypal support karana coin exchange thiyenawada ban

    virwox.Com
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    එච්චර නම් බෑ බන් $0.2ට ආව ගමන් ඩම්ප් කරනවා.ෂුවර් නෑ:yes: ඕවා. මුලින්ම දාපුවා තියෙනවා නම් අල්ලන් ඉදපන් අලුතින් දාන්න යන්න එපා 800sat ඉදන් දාපු කරපු මගුලක් ඕක sat 40ට

    Mageth tiye ban 1500 k witara 20$ ta wage gatte 1$ ta awoth nam goda