ඩුබායි එන්න හිතන් ඉන්නවා
මචන්ලා මන් පොඩි විසිට් එකකට ඩුබායි එන්න හිතන් ඉන්නවා..
දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො මචන්ලා විසා ඉල්ලද්දී මොනාද ඕනා කරන ඩොකියුමන්ට්..
ස්පොන්සර් ලෙටර්,හොටෙල් බුකින්ග් අනන්මනම් පෙන්නන්න ඕනද මචන්ලා..