ඩුබායි එන්න හිතන් ඉන්නවා

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    ඩුබායි එන්න හිතන් ඉන්නවා

    මචන්ලා මන් පොඩි විසිට් එකකට ඩුබායි එන්න හිතන් ඉන්නවා..
    දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො මචන්ලා විසා ඉල්ලද්දී මොනාද ඕනා කරන ඩොකියුමන්ට්..
    ස්පොන්සර් ලෙටර්,හොටෙල් බුකින්ග් අනන්මනම් පෙන්නන්න ඕනද මචන්ලා..:confused:
     
    Palihawadana1990

    Well-known member
  • ඔයාට කිසිම දෙයක් ඕන නෑ... පාස්පොර්ට් ස්කෑන් කොපි එකයි, නිල් බැක්ග්‍රවුන්ඩ් තියෙන පාස්පොර්ට් සයිස් ෆොටෝ එකයි (සොෆ්ට් කොපි ) එකයි විතරයි....

    ඊට පස්සෙ ඩුබායි වීස ගහන ඊජන්සියකට ගිහිල්ල දෙන්න දවස් 03ක් ඇතුලත විසිට් වීස ගන්න පුලුවන්... ඩුබායි යාලුවෙක් ඉන්නවනම්, ඩුබාය් වල ගොඩාක් ඊජන්සි තියෙනව වීස ගහන. ඩිරාම් 600 ක් වගේ යාවි... එ කියන්නෙ 25000 ක් වගේ යාවි වීස එකට
     
    • Like
    Reactions: Jobutexter

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    ඔයාට කිසිම දෙයක් ඕන නෑ... පාස්පොර්ට් ස්කෑන් කොපි එකයි, නිල් බැක්ග්‍රවුන්ඩ් තියෙන පාස්පොර්ට් සයිස් ෆොටෝ එකයි (සොෆ්ට් කොපි ) එකයි විතරයි....

    ඊට පස්සෙ ඩුබායි වීස ගහන ඊජන්සියකට ගිහිල්ල දෙන්න දවස් 03ක් ඇතුලත විසිට් වීස ගන්න පුලුවන්... ඩුබායි යාලුවෙක් ඉන්නවනම්, ඩුබාය් වල ගොඩාක් ඊජන්සි තියෙනව වීස ගහන. ඩිරාම් 600 ක් වගේ යාවි... එ කියන්නෙ 25000 ක් වගේ යාවි වීස එකට

    :yes::yes::yes::yes: THank You machan..elakiri
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    dubai vist

    etihard, emirates, unma visa karanawa habai itin ticket fee eka wadei ......
    fly dubaim air arabia, sri lankan enawanam oya visa arrenge karaganna one ewa tiyenawa dhs 275 - adan 400 wenakan eka depend wenne travel agency eka haraha.air arabiam fly dubai ...........kannawath naha atin tamai okkama
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    etihard, emirates, unma visa karanawa habai itin ticket fee eka wadei ......
    fly dubaim air arabia, sri lankan enawanam oya visa arrenge karaganna one ewa tiyenawa dhs 275 - adan 400 wenakan eka depend wenne travel agency eka haraha.air arabiam fly dubai ...........kannawath naha atin tamai okkama

    Thank you machan... lankawe visa karana hnda agencyak dannawada bro..