New_York_ගියෙමි

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    කොකා කොලා 3D Board එක පට්ට බන් . තව ඔතන ඉන්නවා trump වගේ එකෙක් . ඒ එක්කම ලස්සන body painted girls ලා දෙන්නෙක් . Photo ගන්න පුළුවන්
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොකා කොලා 3D Board එක පට්ට බන් . තව ඔතන ඉන්නවා trump වගේ එකෙක් . ඒ එක්කම ලස්සන body painted girls ලා දෙන්නෙක් . Photo ගන්න පුළුවන්

    දැක්කේ නම් නැහැ. සමහර විට වින්ටර් නිසා බොඩි පේන්ට් කරලා ඉන්න අමාරු ඇති. ස්පයිඩර් මෑන් & බැට් මෑන් නම් හිටියා. ඔය කොකා කොලා එකට වට අර වෙරිසයින් බෝර්ඩ් එක පට්ටා. පට්ට ක්ලියර් රෙසලුෂන්ස්. ඒ වෙලාවේ එකේ දර්ශනය වෙන දේවල් මොකුත් මගේ කැමරාවේ පටිගත වෙලා නැහැ.