අඩෝ පට්ටනේ..
හැබැයි දැන් අපේ උන් රටේ නීතියට පටහැණියි කියාගෙන හදපු කෙනාව හිරේ දායි ද දන්නේ නෑ
මේ ලංකාවනේ![]()
වැඩක් ඇති වැඩක් කරන්න ඕන. තණ කොල කපන මැෂින් එකක් හැදුව නම් ඔයිට වඩා හොදයි.








හෙනම මෝඩයි ඕකෙ test drive කරන එකා. කිසිම safty helmet and kit එකක්වත් නෑ. ඔලු කටිට වැදුනන් එහෙම ලොවෙත් නෑනෙව.

හෙනම මෝඩයි ඕකෙ test drive කරන එකා. කිසිම safty helmet and kit එකක්වත් නෑ. ඔලු කටිට වැදුනන් එහෙම ලොවෙත් නෑනෙව.
aniwa lankawe lokuma awlak oka harak wadak karaddi safety glass pair wage ewa use karanne naha eth kalayak gihin kela unama andanawa.
හැමනෙනව ඉතින් 

ජොනී බට්ට;22702349 said:මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවාහැමනෙනව ඉතින්
![]()

