Sri lankan home made helicopter testing...

fdk

Well-known member
  • Sep 16, 2011
    5,498
    5,400
    113
    good effort,but the rotors are too short,and spinning too slow for it to go up.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com

    Balanna deyak na meka uda yanne na :D

    BTW Good work try again!

    Rotor should be like this...
    blade1.jpg

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    ජොනී බට්ට;22702349 said:
    මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවා :baffled: හැමනෙනව ඉතින් :baffled::eek:
    :yes:
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන

    :lol::lol::lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    අඩෝ පට්ටනේ.. :love::love:

    හැබැයි දැන් අපේ උන් රටේ නීතියට පටහැණියි කියාගෙන හදපු කෙනාව හිරේ දායි ද දන්නේ නෑ :confused::confused:

    මේ ලංකාවනේ :(:(

    mona unath lankawe kenek me wage dekata mahansi una eka godak agaya karanna watinawa.fb ehema share karala sup ekak demu sponser kenek set wei ema unoth:yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,077
    7,361
    113
    Kotahena
    ජොනී බට්ට;22702349 said:
    මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවා :baffled: හැමනෙනව ඉතින් :baffled::eek:

    :lol::lol::lol: ඔය වගේ උං ට ගොඩක් ලංකාවේ උන් comment කරන්නේ මෙන්න මෙහෙම:

    :rolleyes:
    ඉතිං චාටර් දේ චාටර් කියන්නේ නැතුව ජාති ආලේ නිසා අහවල් එක කෙලින් වෙන ඉන්දියන් සිංහලුන් ඉන්නකම් අපි හැමදාම එක තැන.

    අර මතකද එක පාරක් මොරටුව campus එමෙන් කාර් එකක් හදල එළකිරි එකේ දාලා dimo එකේ සෙට් එක ඇවිල්ල එන්ජිම තියලා වැල්ඩිං බාස් ලා ටිකක් කරලා වගේ ගොං අාතල් එකක් දුන්නා. අපේ උන් කිව්වා කනේ අැඟිලි ගහ ගන්න :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113

    ඉතිං චාටර් දේ චාටර් කියන්නේ නැතුව ජාති ආලේ නිසා අහවල් එක කෙලින් වෙන ඉන්දියන් සිංහලුන් ඉන්නකම් අපි හැමදාම එක තැන.

    සිරාවට. කයියයි, පඩගඳයි විතරයි. :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :lol::lol::lol: ඔය වගේ උං ට ගොඩක් ලංකාවේ උන් comment කරන්නේ මෙන්න මෙහෙම:

    :rolleyes:
    ඉතිං චාටර් දේ චාටර් කියන්නේ නැතුව ජාති ආලේ නිසා අහවල් එක කෙලින් වෙන ඉන්දියන් සිංහලුන් ඉන්නකම් අපි හැමදාම එක තැන.

    අර මතකද එක පාරක් මොරටුව campus එමෙන් කාර් එකක් හදල එළකිරි එකේ දාලා dimo එකේ සෙට් එක ඇවිල්ල එන්ජිම තියලා වැල්ඩිං බාස් ලා ටිකක් කරලා වගේ ගොං අාතල් එකක් දුන්නා. අපේ උන් කිව්වා කනේ අැඟිලි ගහ ගන්න :lol:

    අනේද කියන්නේ :eek: වීඩියෝ එක බලනකොට මට හිතුනේ මු ජීවිතේට ෆිසික්ස් ඉගෙනෙගෙන නැද්ද කොහෙද කියල :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජොනී බට්ට;22702349 said:
    මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවා :baffled: හැමනෙනව ඉතින් :baffled::eek:

    avatar494104_16.gif
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රයිට් සහෝදරයන්ටත් ප්ලේන් එක හදන කාලේ එරටවල හිටපු අනාත කුකුල්ලු ටික මේවගේ එක එක ටෝක් දුන්නලු නමුත් රයිට් ඩබල සලුනේ නැ...(මේ කෙස් එකනම් මෙලෝ රහක් නැ කිසිම වැඩක් නැති දෙයක් පිස්සු හුයනෙක් )
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,077
    7,361
    113
    Kotahena
    රයිට් සහෝදරයන්ටත් ප්ලේන් එක හදන කාලේ එරටවල හිටපු අනාත කුකුල්ලු ටික මේවගේ එක එක ටෝක් දුන්නලු නමුත් රයිට් ඩබල සලුනේ නැ...(මේ කෙස් එකනම් මෙලෝ රහක් නැ කිසිම වැඩක් නැති දෙයක් පිස්සු හුයනෙක් )

    රයිට් සහෝදරයින් දෙන්න ඕක දැක්ක නං ඕකේ ඔය කරකැවෙන blade එකට පුකවල් දෙක තියා ගන්නවා, "නවත්තපං පුක හිනාව!" කියලා :rolleyes:

    ලේ විලක් ගැලුවත් හිනාව නවතින එකක් නෑ :rofl:

    ජොනී බට්ට;22703858 said:
    අනේද කියන්නේ :eek: වීඩියෝ එක බලනකොට මට හිතුනේ මු ජීවිතේට ෆිසික්ස් ඉගෙනෙගෙන නැද්ද කොහෙද කියල :eek:

    සිරාවට. කයියයි, පඩගඳයි විතරයි. :lol:

    :rofl::rofl:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    පිස්සු හුයන්නො බං, උන්ට වැඩකුත් නැ රටට වැඩකුත් නැ,
    ඔන්න ඔය වගේ උන්ට තමයි කියනෙන් උගත් කම තිබ්බට මොලේ නැ කියලා.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    අඩෝ මේ අපේ ground එකනේ. :love: නුවර එකෙක්ද කොහෙද..