Sri lankan home made helicopter testing...

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    අඩෝ පට්ටනේ.. :love::love:

    හැබැයි දැන් අපේ උන් රටේ නීතියට පටහැණියි කියාගෙන හදපු කෙනාව හිරේ දායි ද දන්නේ නෑ :confused::confused:

    මේ ලංකාවනේ :(:(

    guwan kalapey ullanganaya kala yla ussan yawi
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    හෙනම මෝඩයි ඕකෙ test drive කරන එකා. කිසිම safty helmet and kit එකක්වත් නෑ. ඔලු කටිට වැදුනන් එහෙම ලොවෙත් නෑනෙව.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    safety helmet ekak nathuwa oka karanna yana ekanan hena awl. gaawunath athi marenna
    anith eka okata subject eka danna kenek poddak sambandha karagaththanan load ekata adalawa thatu wala area eka saha awashya rotation speed wage oya serama kalinma hariyata balaagannna thibba
    aathal wade habai.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙනම මෝඩයි ඕකෙ test drive කරන එකා. කිසිම safty helmet and kit එකක්වත් නෑ. ඔලු කටිට වැදුනන් එහෙම ලොවෙත් නෑනෙව.

    :angry:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අපේ අල්ලපු ගෙදර පොඩි එකා ගිය සැරේ වෙසක් එකට ඔයිට් වටා පට්ට එකක් හැදුවා. :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හෙනම මෝඩයි ඕකෙ test drive කරන එකා. කිසිම safty helmet and kit එකක්වත් නෑ. ඔලු කටිට වැදුනන් එහෙම ලොවෙත් නෑනෙව.

    :yes: aniwa lankawe lokuma awlak oka harak wadak karaddi safety glass pair wage ewa use karanne naha eth kalayak gihin kela unama andanawa.
    safety gloves ...etc use nookarama hena lokuyi kiyala hithana amu harak godak inne mehe.
    btw me wade awlak naha heli ekak hadana eka nam fun ekata salli thinawa nam monawa karama mokada government eke salli neme ne
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවා :baffled: හැමනෙනව ඉතින් :baffled::eek:
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ජොනී බට්ට;22702349 said:
    මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල. මෙන්න යකෝ මේක එලියට අරන් බැලින්නම් අර අර රුපියල් 50හෙ සෙල්ලන් හෙලිකොප්පරෙකට පොඩි මෝටර් කෑල්ලක් අමුණලා, බැටරියට වයර් දෙක තිබ්බම තට්ට කැරකෙනවා :baffled: හැමනෙනව ඉතින් :baffled::eek:

    :love::love::love: