ඔබ_මගෙමයි

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    ඒක ජෝක් එකක් නෙමේ ඇත්ත :( උඹට පිළිකාවක් හැදිල මැරෙන්න වැටිල ඉන්නව නං උඹට ජීවිතේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලෙ කරන්න ආස හිතෙන්නෙ කසාද බඳින එකද ? :sorry:
    :yes:කතාව ඇත්ත, එක එක මිනිස්සුන්ගේ අරමුණු වෙනස්නේ:oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙම් ඔෆ් ත්‍රොන් හැමතිස්සෙම බලන්න ඒකෙ සීසන් 100ක් විතර ඇවිල්ල නෑනෙ,,,, එක දිගට බැලුවොත් දවස් 2න් බලල ඉවරයි...:baffled:

    දුක , සතුට කියන්නේ සාපේක්ශ දේවල්නේ බන්.
    ඕවා ඔච්චර හිතන්න එපා.

    :yes:කතාව ඇත්ත, එක එක මිනිස්සුන්ගේ අරමුණු වෙනස්නේ:oo:

    හරි හරි බැඳපු එක හරි :baffled: