ඔබ_මගෙමයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Hoda joke ekak nisa....:baffled:

ඒක ජෝක් එකක් නෙමේ ඇත්ත :( උඹට පිළිකාවක් හැදිල මැරෙන්න වැටිල ඉන්නව නං උඹට ජීවිතේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලෙ කරන්න ආස හිතෙන්නෙ කසාද බඳින එකද ? :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif
ඔබ_මගෙමයි 01-06-2018 09:21 PM තොට මොන කසාදද අනාථයෝ
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ඒක ජෝක් එකක් නෙමේ ඇත්ත :( උඹට පිළිකාවක් හැදිල මැරෙන්න වැටිල ඉන්නව නං උඹට ජීවිතේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලෙ කරන්න ආස හිතෙන්නෙ කසාද බඳින එකද ? :sorry:

    අැත්ත කතාව මොකක් වුනත්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒක ජෝක් එකක් නෙමේ ඇත්ත :( උඹට පිළිකාවක් හැදිල මැරෙන්න වැටිල ඉන්නව නං උඹට ජීවිතේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලෙ කරන්න ආස හිතෙන්නෙ කසාද බඳින එකද ? :sorry:

    ජීවිතේ ඉතුරු කාලෙ මොනා කරත් එකයි....:baffled:
    ඔය කෙල්ල ඔය වෙලාවෙ කසාද බදින්නෙ නැතුව වෙන කරන්න තියන දෙයක් කියපන්...? පිලිකාවට බෙහෙත් හොයන එකද.?
    :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ජීවිතේ ඉතුරු කාලෙ මොනා කරත් එකයි....:baffled:
    ඔය කෙල්ල ඔය වෙලාවෙ කසාද බදින්නෙ නැතුව වෙන කරන්න තියන දෙයක් කියපන්...? පිලිකාවට බෙහෙත් හොයන එකද.?
    :rolleyes:

    game of thrones බලන එක :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    game of thrones බලන එක :sorry:

    ගෙම් ඔෆ් ත්‍රොන් හැමතිස්සෙම බලන්න ඒකෙ සීසන් 100ක් විතර ඇවිල්ල නෑනෙ,,,, එක දිගට බැලුවොත් දවස් 2න් බලල ඉවරයි...:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඒක ජෝක් එකක් නෙමේ ඇත්ත :( උඹට පිළිකාවක් හැදිල මැරෙන්න වැටිල ඉන්නව නං උඹට ජීවිතේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලෙ කරන්න ආස හිතෙන්නෙ කසාද බඳින එකද ? :sorry:

    දුක , සතුට කියන්නේ සාපේක්ශ දේවල්නේ බන්.
    ඕවා ඔච්චර හිතන්න එපා.