හඩ්සන් ගඟ ට වෙච්ච දේ ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාසන්නයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -29ක්ලු. යකෝ අපිට මේ දවස්වල උදේ තියෙන හීතල දරාගන්නත් බැරි තරම්..මුන් කොහොම ඉන්නව ඇද්ද?