ගුවන්_පාලම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මහාරාජාගේ පොල් බෑ මූණන්ට නොදිරවන රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට
 
jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    :yes:වැඩියෙන් වියදමුත් කරලා ලෝකෙට පෙන්න බාගෙට හදපු පාලම.. ඕක කලින් නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බේ 2015 ඉදන් ටික ටික අඩු කරලා ඔය ගානට හැදුවේ.. ලොකු ට්‍රැෆික් එකේ අඩු වීමක් වෙන්නේ නෑ ඕකෙන් හතර වටෙන් ඇවිල්ල එක තැනක හිර වෙන එක විතරයි

    hariyata hari thawath traffic eka block wena eka thamai :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

    Me hu...... Yakada palam hoda nekiuwa neda ubala? Ai me bridge eka steel wali kale?
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.:D

    ඔහොම කියන්න එපා පුතී,

    ඇයි බැංකු සුද්දය:angry:
    කොන්ඩම් මැසිම :lol::lol:
    කහ ඉරි සුදු කරපු එක :shocked:
    රුපියල් පහේ කාසි සුදු කරපු එක:sorry:
    විකෘති සල්ලි කොළ තහනම :angry::angry:

    රටකට ඕනේ අපමණ අගයක් :lol::lol::shocked:
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Thavam rollen thalanava ban

    යකෝ අරූගේ තර්කෙ හැටියට තලන රෝලට යන වියදමත් ඉතුරුයිනේ. යන වාහන වලින් තැලුවහම :lol::lol::lol::lol: ඔන්න ලොජික් උගෙන් අහගෙන හැදියන් :P:lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.:D

    Nalaka Godahewa
    December 24, 2017 at 7:46pm ·

    බොරු කීම වත්මන් රජයට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත. දිගින් දිගටම බොරු කියන පුද්ගලයින් අවසානයේ එම බොරු තමුන්ද විශ්වාස කරන්නට පටන් ගන්නා බව මනෝ විද්‍යාඥයෝ කියති. වත්මන් රජයේ නායකයින් අද පත්ව සිටින්නේ එවන් මානසික තත්වයකටදැයි සමහරවිට ඔවුන් කරන කියන දේ වලින් ප්‍රශ්ණයක් මතුවේ.

    පසුගියදා රාජගිරිය ගුවන් පාලම අධීක්ෂණයට අගමැතිවරයා සමග ගිය නියෝජ්‍ය ඇමතිවරයෙකු රූපවාහිනී නාලිකාවලට කල ප්‍රකාශය වත්මන් රජයේ කෙරුවාව වටහා ගැනීමට හොඳ උදාහරණයකි. ගුවන් පාලම මත සිටගෙන මෙම ඇමතිවරයා තම සුපුරුදු අවඥාසහගත විලාශයෙන් මෙසේ ඇසුවේය " සමහරු කියනවා මේ රජයට බෝක්කුවක් වත් හදා ගන්න බැහැ කියල. මේක බෝක්කුවක්ද ? "

    ගරු නියෝජ්‍ය ඇමතිතුමනි රාජගිරිය ගුවන් පාලම කිසිසේත්ම බෝක්කුවක් නොවේ. නමුත් එය සෑදුවේ ඔබතුමාලාද නොවේ. එම පාලම සැලසුම් කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ සඳහා මුදල් වෙන්කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එහි ටෙන්ඩර් කැඳවා මුලික කොන්ත්‍රාත් කරුවන් තෝරාගෙන වැඩ ආරම්ඹ කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඔබතුමන්ලාට ඒ වැඩ අරඹා තිබූ ව්‍යාපෘතිය නිමකරන්නට වසර 3ක් ගත විය. මාවිල් ආරු වලින් පටන් ගත් කොටි සංහාරය අවසන් කරන්නටවත් මහින්ද රාජපක්ෂට එතරම් කල ගත් නොවිනි.

    මීලඟට නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ කිවේය.

    " විවේචනය කරන්න . ඒකට ප්‍රශ්ණයක් නැහැ. නමුත් කරපු දේ නොකල කියල කියන්නත් එපා "

    අවාසනාවකට මෙන් ගරු ඇමතිතුමන්ලා ක්‍රියාවෙන් පෙන්වන්නේ මේ එපා කියන හැසිරීමමය. පසුගිය රජය විසින් කල අතිමහත් සංවර්ධනය ගැන, වසර 30 ක යුද්ධය නිමාකිරීම ගැන, ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා, රටට වසර 7ක් පුරා යලි අත්බොම්බයක්වත් නොපිරෙන තරමේ සාමයක් ගෙන ඒම ගැන එතුමන්ලා එක් වචනයකින් හෝ පසුගිය රජයට හෝ හිටපු ජනාධිපතිතුමාට ගෞරවයක් දෙනවා අප දැක නැත. එතුමන්ලා කරන්නේ විවේචනය පමනි. එපමනක් නොව පසුගිය රජය කල දෙවල් ජනතාවට අමතක කරවීම සඳහා සමරු ඵලක පවා ගලවා ඉවත් කරන තරම් පහත් තත්වයකට වැටුන රජයක ඇමතිවරයෙකුට මෙසේ කීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද ?
     
    walputha

    Member
    Mar 10, 2017
    65
    10
    0
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

    ඇයි උත්තො බැදුම්කරෙන් ගහපු සල්ලි තියෙන්නේ ඒවට මක්කැයි උනේ :confused::confused::confused::confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගු. පාලම් නම් මොනවද?.... හැම දේම නැවෙන් එනකන් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන වෙනසක් ගෙනාවා.... ඒකටනම් මාර ආඩම්බරයක් දැනෙන්නේ....
    26229535_1171632349634282_3070246373044603993_n.jpg
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පේනවනේ දෙහිවලයි නුගේගොඩ යි :angry:

    dehiwala nugegoda nam main road eka traffic nathi unata yatin yana roads wala traffic adui machan...
    nattham kohuwalata yanakota 163 deparak witara signal eke hirawenawa..
    dehiwala 119 road ekath ehemai..
    rajagiriyeth nawala patthatai rajagiriya town ekatai traffic adu wei..
    paalama uda traffic adu karanna ona nisa mun maga digata main road ekathu wena places walata colour light hai karala.
    etakota minissunta penne palama nisa traffic na wage kiyala.
    mokada paalama uda traffic nane..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    nugegoda gu palama nam patta.. eka watinawa ban...
    hutanla wedak kalaamada koheda me ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    එහෙම ලොකු දෙයක් නෑ බන් බලපන් හවසට එහෙම දෙහිවල විලියම් හන්දියේ ඉදල ට්‍රැෆික්. පාලම පැනල එහා කෙලවරේ ආයිත් ට්‍රැෆික්.. ඔක්කොම ඇවිත් හිර කරගෙන.. ඒ මදිවට පල්ලෙහායින් යන බස් කාරයොත් ස්ටේෂන් පාර හිර කරගෙන.. මන් කියන්නේ නෑ ප්‍රයෝජනයක් නෑ කියල එත් මේ පාලම් වල දිග මදි.. ඒක නිසා වාසිය ගන්න බෑ හරියට.. රාජගිරියේ පාලම නෙලුම් පොකුණ වෙනකම් හදන්න හැදුවේ ඒකයි.. මුන් ලොකු කම පෙන්නන්න බාගයක්වත් හදන්නේ නැතුව තමා ඔය ඕපන් කලේ :angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    nugegoda gu palama nam patta.. eka watinawa ban...
    hutanla wedak kalaamada koheda me ?

    nugegodai dehiwalai kocchara wadak na kiwwath palam deka patta widiyata useful.
    rajajgiryeth paalama yatin yana unta nam hodai.
    eth castle eka pathata yana ekaata kohomath traffic set wenawa...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම ලොකු දෙයක් නෑ බන් බලපන් හවසට එහෙම දෙහිවල විලියම් හන්දියේ ඉදල ට්‍රැෆික්. පාලම පැනල එහා කෙලවරේ ආයිත් ට්‍රැෆික්.. ඔක්කොම ඇවිත් හිර කරගෙන.. ඒ මදිවට පල්ලෙහායින් යන බස් කාරයොත් ස්ටේෂන් පාර හිර කරගෙන.. මන් කියන්නේ නෑ ප්‍රයෝජනයක් නෑ කියල එත් මේ පාලම් වල දිග මදි.. ඒක නිසා වාසිය ගන්න බෑ හරියට.. රාජගිරියේ පාලම නෙලුම් පොකුණ වෙනකම් හදන්න හැදුවේ ඒකයි.. මුන් ලොකු කම පෙන්නන්න බාගයක්වත් හදන්නේ නැතුව තමා ඔය ඕපන් කලේ :angry:

    aniwa machan diga madi sehenna..
    mun wadak karanawa kiyala penna tamai meka kota karala haduwe ikmanata..
    traffic eken 5%k witra adu wei yatin yana unta.
    borellata yana unta wenasak wenne na..
    meka nelum pokuna hariyatama tibba nam kiyala wadak na...