වැඩියෙන් වියදමුත් කරලා ලෝකෙට පෙන්න බාගෙට හදපු පාලම.. ඕක කලින් නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බේ 2015 ඉදන් ටික ටික අඩු කරලා ඔය ගානට හැදුවේ.. ලොකු ට්රැෆික් එකේ අඩු වීමක් වෙන්නේ නෑ ඕකෙන් හතර වටෙන් ඇවිල්ල එක තැනක හිර වෙන එක විතරයි

ඇයි බැංකු සුද්දය
කහ ඉරි සුදු කරපු එක
රුපියල /පහේ කාසි සුදු කරපු එක

එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.
hariyata hari thawath traffic eka block wena eka thamai![]()

ඇයි බැංකු සුද්දය
කහ ඉරි සුදු කරපු එක
රුපියල /පහේ කාසි සුදු කරපු එක

යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.![]()

Thavam rollen thalanava ban

ඔන්න ලොජික් උගෙන් අහගෙන හැදියන් 

යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.![]()
එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

පේනවනේ දෙහිවලයි නුගේගොඩ යි![]()

dehiwala nugegoda nam main road eka traffic nathi unata yatin yana roads wala traffic adui machan...
nattham kohuwalata yanakota 163 deparak witara signal eke hirawenawa..
dehiwala 119 road ekath ehemai..
rajagiriyeth nawala patthatai rajagiriya town ekatai traffic adu wei..
paalama uda traffic adu karanna ona nisa mun maga digata main road ekathu wena places walata colour light hai karala.
etakota minissunta penne palama nisa traffic na wage kiyala.
mokada paalama uda traffic nane..

nugegoda gu palama nam patta.. eka watinawa ban...
hutanla wedak kalaamada koheda me ?
එහෙම ලොකු දෙයක් නෑ බන් බලපන් හවසට එහෙම දෙහිවල විලියම් හන්දියේ ඉදල ට්රැෆික්. පාලම පැනල එහා කෙලවරේ ආයිත් ට්රැෆික්.. ඔක්කොම ඇවිත් හිර කරගෙන.. ඒ මදිවට පල්ලෙහායින් යන බස් කාරයොත් ස්ටේෂන් පාර හිර කරගෙන.. මන් කියන්නේ නෑ ප්රයෝජනයක් නෑ කියල එත් මේ පාලම් වල දිග මදි.. ඒක නිසා වාසිය ගන්න බෑ හරියට.. රාජගිරියේ පාලම නෙලුම් පොකුණ වෙනකම් හදන්න හැදුවේ ඒකයි.. මුන් ලොකු කම පෙන්නන්න බාගයක්වත් හදන්නේ නැතුව තමා ඔය ඕපන් කලේ![]()