onna singapore yata wela

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ස්වාභධර්මයට විරුද්ධ වෙලා මුහුද ගොඩ කරලා හදපු රටවල්.

    FLASH FLOODS: Several parts of eastern Singapore were affected this morning, including Changi, Bedok, Tampines and Paya Lebar

    26231108_2021110474814658_2442035025940119246_n.jpg

    26238822_2021110481481324_5653607234986461382_n.jpg

    26238832_2021110561481316_1098139428227270231_n.jpg

    26219474_2021110588147980_5194712108009371010_n.jpg

    26230141_2021110594814646_4947152290821338712_n.jpg

    26229796_2021110641481308_5701029621821101620_n.jpg

    26195915_2021110648147974_2404115818854489793_n.jpg

    26230789_2021110688147970_5815244350363196696_n.jpg

    26239293_2021110714814634_9166512862587814432_n.jpg

    26169572_2021110754814630_4812725572336766370_n.jpg

    26239675_2021110774814628_7622089439786103851_n.jpg

    26229792_2021110804814625_5177510056083674795_n.jpg

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    :shocked:Yako ochchara diyunu ratawal yata wenawanam lankawa wage ratak yata unahama moko.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මෙහේ මුහුදු ගොඩකරලා නෑනේ ඔය රටවල වගේ(වරාය නගරය හැර).මෙහේ ගොඩකරන්නේ කුඹුරු,වතුර බහින්න තියෙන පහත් බිම් ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    yako americawath yata wenawa. anith ratawaluth yata wenawa.Majic nevi.
    namuth aoe wagey kehel awariye nama gahala aadhaara bedanne nathuwa athi
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මෙහේ මුහුදු ගොඩකරලා නෑනේ ඔය රටවල වගේ(වරාය නගරය හැර).මෙහේ ගොඩකරන්නේ කුඹුරු,වතුර බහින්න තියෙන පහත් බිම් ...

    yako americawath yata wenawa. anith ratawaluth yata wenawa.Majic nevi.
    namuth aoe wagey kehel awariye nama gahala aadhaara bedanne nathuwa athi

    :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    sinhalu wage, singapore politicians lata e rate minissuth bana bana innawada danne naha
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    මෙහේ මුහුදු ගොඩකරලා නෑනේ ඔය රටවල වගේ(වරාය නගරය හැර).මෙහේ ගොඩකරන්නේ කුඹුරු,වතුර බහින්න තියෙන පහත් බිම් ...

    වෙන ගොඩකරන්න ඔ්නේ නෑ. වරාය නගරය හදපුවාම අැති. රටේ ම තියෙන කලුගල් කඩනවා. ඒතොකොට නාය යනවා. මූදු තීරය ඛාදනය වෙනවා. තව වෙන මොනවද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන ගොඩකරන්න ඔ්නේ නෑ. වරාය නගරය හදපුවාම අැති. රටේ ම තියෙන කලුගල් කඩනවා. ඒතොකොට නාය යනවා. මූදු තීරය ඛාදනය වෙනවා. තව වෙන මොනවද

    ජනගහනය පාලනය කරන්න බං එහෙම කරන්නෙ :sorry: එතකොට ලංකාව ඇතුලෙ ඉන්න අපි වගේ අනාත හිඟන්නො මැරිල ගිහිල්ල වරාය නගරෙ කෝටිපතියො ඉතුරු වුනාම රට සංවර්ධිතයි :(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ජනගහනය පාලනය කරන්න බං එහෙම කරන්නෙ :sorry: එතකොට ලංකාව ඇතුලෙ ඉන්න අපි වගේ අනාත හිඟන්නො මැරිල ගිහිල්ල වරාය නගරෙ කෝටිපතියො ඉතුරු වුනාම රට සංවර්ධිතයි :(

    :lol::lol::lol::lol: