ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ

    [FONT=&quot]මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ‘ග්ලූටමික් අම්ලය’ මඟින් විවිධ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධිරුධිර පීඩනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෘදයාබාධ හා පිළිකා අවදානම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අත්‍යාවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විශේෂයකම (විෂ නොවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මල්) අඩංගුය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන ‘සෙලිනියම්’ නම් රසායනික සංයෝගය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල්වල අඩංගු බවද සත්‍යයකි. රුධිරයේ අඩංගු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව ඇමරිකාවේ හා බැල්ටිමෝරයේ සෞඛ්‍යය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිබඳ ජාතික ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණ මඟින් සනාථ වී ඇත.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පර්යේෂණවලට අනුව ආර්තවහරණයට ලක්වූ (ඔසප් චක්‍රය අක්‍රීය වූ) වයස අවුරුදු [/FONT][FONT=&quot]45 [/FONT][FONT=&quot]ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන ‘පියයුරු පිළිකා’ ඇතිවීමේ අවදානමෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදීමට බොත්තම් බිම්මල් (ඇගරික් බිස්පොරස්) ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩුවෙමින් යන ඔස්ට්‍රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. මෙවන් සුපිරි ඖෂධීය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගුණ සහිත බිම්මල් පිළිබඳව ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා බොහෝමයක් මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිපියේ අන්තර්ගතය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බිම්මලක උපත[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තම පැවැත්ම තහවුරු කර ගනී. බිම්මලක බීජානු තැන්පත්ව තිබෙන්නේ බිම්මලේ යටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැත්තේ පිහිටන රැළි වැනි කොටස් අතරය. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළංවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධාරයෙන් බිම්මල්වල බීජානු ව්‍යාප්තිය සිදුවේ. එම දිලීර (බීජානුවක්) ශාක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කඳක් මත හෝ පොළව මත හෝ (උපස්ථරයක) තැන්පත් වේ. එලෙස තැන්පත් වන බීජාණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මඟින් කෙටි කාලීන වූ ‘ප්‍රාථමික දිලීරයක්’ නිර්මාණය කරයි. එවැනි ප්‍රාථමික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිලීර ජාල යුගලයක එක්වීමෙන් ‘ද්විතීයික දිලීර ජාලයක්’ නිර්මාණය වේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපස්ථරයක මත (ශාක කඳ හෝ පොළොව මත) තැන්පත්ව ඇති එම දිලීර ජාලය පාරිසරික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්වයන්ගේ බලපෑම මත ‘තෘතියික දිලීරයක්’ නිර්මාණය කරයි. එලෙස කෙටි කාලීනව හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිගුකාලිනව බිම්මල් උපත ලැබීම සිදු වේ.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]විෂ සහිත බිම්මල්[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොප්රීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉඩොටොනික්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසිඩ්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අක්මා ආසාදනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිහිමද ගතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලේ සමඟ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශ්ලේෂ්මළ සහිත පාචනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිසරදය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවතී.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]‘[/FONT][FONT=&quot]බිම්මල් සලාද’ වශයෙන් ආහාරයට ගැනීමට ඇතැම් අය දැඩි කැමැත්තක් දක්වති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැරදීමකින් හෝ එලෙස සලාදයක් ලෙස අමුවෙන් බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනිවාර්ය කරුණකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]විෂ බිම්මලක් හඳුනා ගන්නේ කෙසේද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය. සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මල්වලින් ඇලෙන සුළු ශ‍්‍රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවල ඌරු කොටු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිතය. (අතීසාර රෝගයෙන් පෙළුණු අප ගෞතම බුදුපියාණන් තම අවසන් දානවේල ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනුභව කළේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මජ්ජව‘ (ඌරු කොටුවක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිපිණු හතු) සහිත ආහාරයකි.) ඉන් උන්වහන්සේගේ ලේ අතීසාරය උත්සන්න වීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උන්වහන්සේගේ පිරිනිවනට ආසන්න හේතුව විය.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ‍්‍රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මලකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]විෂ රහිත බිම්මල් විශේෂ[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඉඳලෝලු ([/FONT][FONT=&quot]Agaricus Campestris)[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඉඳලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු නමින් ද හඳුන්වයි. ඉතාම රසවත්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිස ගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ලේනහතු ([/FONT][FONT=&quot]Schizophyiium Communce)[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]දිරායන දැව කඳන් මත වැවෙන ‘ලේනහතු’ ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රසවත්ව පිස ගත හකි බිම්මල් විශේෂයකි. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රදේශයක යහමින් වැවෙනු දැකිය හැකිය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බට්න් බිම්මල් ([/FONT][FONT=&quot]Button mushroom)[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ස්වභාවික පරිසරයේ නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර ප්‍රචලිත බිම්මල් විශේෂයකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]පිදුරු හතු ([/FONT][FONT=&quot]Lentimus Sajor Caju)[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]දිරායන කොළ රොඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෘණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිදුරු හා දිරා යන දැව කඳන් මත වර්ධනය වන බිම්මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂයකි. පරිභෝජනයට ඉතාම සුදුසු ඉතාම රසවත් බිම්මල් විශේෂයකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මුතුබෙලි බිම්මල්[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයකි. මේවා අතර විවිධ ප්‍රභේද තිබේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉන් ඔයිස්ටර් බිම්මල් ([/FONT][FONT=&quot]Oyster mu shroom) [/FONT][FONT=&quot]ඉතාම රසවත්ය. මුතුබෙලි බිම්මල් උප[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂයක් වන [/FONT][FONT=&quot]Plurotus Flabellatus [/FONT][FONT=&quot]නම් වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනප්‍රියම මුතුබෙලි බිම්මල් විශේෂයකි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ආහාරයට නොගන්නා විසිතුරු බිම්මල්[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]විවිධ අලංකාර වර්ණ හා හැඩයන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත්බිම් කඩවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුය. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසිතුරුම බිම්මලකි ‘නයි බිම්මල්’. සමහර බිම්මල් විවිධ සුවඳින් යුතුය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් ද වහනය විය හැකිය. විසිතුරු බිම්මල් අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවතින ඉතා විෂැති බිම්මලෙක කෘමි සතෙකු පවා නොවසයි. සමහර විසිතුරු බිම්මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුදු හෝ තනි කහ පැහැයෙන් ද දක්නට ලැබේ. මෙවැනි බිම්මල් අතපතගෑමෙන් පවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අසාදන ඇති විය හැකිය.[/FONT]


    මුලාශ්‍රය :විශ්ම ලෝකය
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    මට බිම් මල් එපා උනේ දෙතුන් පාරක්ම ගෙනාපුවාගේ පණුවෝ ඉදලා :dull::dull:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png