ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ
[FONT="]මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට[/FONT][FONT="] [/FONT][FONT="]ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල්[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ[/FONT][FONT="] [/FONT][FONT="]මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන[/FONT][FONT="] [/FONT][FONT="]ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ‘ග්ලූටමික් අම්ලය’ මඟින් විවිධ[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස්[/FONT][FONT="] [/FONT][FONT="]සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්[/FONT][FONT="], [/FONT][FONT="]අධිරුධිර පීඩනය[/FONT][FONT="], [/FONT][FONT="]හෘදයාබාධ හා පිළිකා අවදානම[/FONT][FONT="] [/FONT][FONT="]පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට[/FONT][FONT="] [/FONT][FONT="]අත්‍යාවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විශේෂයකම (විෂ නොවන[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මල්) අඩංගුය.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන ‘සෙලිනියම්’ නම් රසායනික සංයෝගය[/FONT][FONT="] [/FONT][FONT="]පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල්වල අඩංගු බවද සත්‍යයකි. රුධිරයේ අඩංගු[/FONT][FONT="] [/FONT][FONT="]සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින්[/FONT][FONT="] [/FONT][FONT="]මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව ඇමරිකාවේ හා බැල්ටිමෝරයේ සෞඛ්‍යය[/FONT][FONT="] [/FONT][FONT="]පිළිබඳ ජාතික ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණ මඟින් සනාථ වී ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="]ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ[/FONT][FONT="] [/FONT][FONT="]පර්යේෂණවලට අනුව ආර්තවහරණයට ලක්වූ (ඔසප් චක්‍රය අක්‍රීය වූ) වයස අවුරුදු [/FONT][FONT="]45 [/FONT][FONT="]ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන ‘පියයුරු පිළිකා’ ඇතිවීමේ අවදානමෙන්[/FONT][FONT="] [/FONT][FONT="]මිදීමට බොත්තම් බිම්මල් (ඇගරික් බිස්පොරස්) ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි.[/FONT][FONT="] [/FONT][FONT="]බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක[/FONT][FONT="] [/FONT][FONT="]අඩුවෙමින් යන ඔස්ට්රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක[/FONT][FONT="] [/FONT][FONT="]පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ[/FONT][FONT="] [/FONT][FONT="]නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. මෙවන් සුපිරි ඖෂධීය[/FONT][FONT="] [/FONT][FONT="]ගුණ සහිත බිම්මල් පිළිබඳව ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා බොහෝමයක් මෙම[/FONT][FONT="] [/FONT][FONT="]ලිපියේ අන්තර්ගතය.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]බිම්මලක උපත[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]තම පැවැත්ම තහවුරු කර ගනී. බිම්මලක බීජානු තැන්පත්ව තිබෙන්නේ බිම්මලේ යටි[/FONT][FONT="] [/FONT][FONT="]පැත්තේ පිහිටන රැළි වැනි කොටස් අතරය. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළංවල[/FONT][FONT="] [/FONT][FONT="]අධාරයෙන් බිම්මල්වල බීජානු ව්‍යාප්තිය සිදුවේ. එම දිලීර (බීජානුවක්) ශාක[/FONT][FONT="] [/FONT][FONT="]කඳක් මත හෝ පොළව මත හෝ (උපස්ථරයක) තැන්පත් වේ. එලෙස තැන්පත් වන බීජාණු[/FONT][FONT="] [/FONT][FONT="]මඟින් කෙටි කාලීන වූ ‘ප්‍රාථමික දිලීරයක්’ නිර්මාණය කරයි. එවැනි ප්‍රාථමික[/FONT][FONT="] [/FONT][FONT="]දිලීර ජාල යුගලයක එක්වීමෙන් ‘ද්විතීයික දිලීර ජාලයක්’ නිර්මාණය වේ.[/FONT][FONT="] [/FONT][FONT="]උපස්ථරයක මත (ශාක කඳ හෝ පොළොව මත) තැන්පත්ව ඇති එම දිලීර ජාලය පාරිසරික[/FONT][FONT="] [/FONT][FONT="]තත්වයන්ගේ බලපෑම මත ‘තෘතියික දිලීරයක්’ නිර්මාණය කරයි. එලෙස කෙටි කාලීනව හා[/FONT][FONT="] [/FONT][FONT="]දිගුකාලිනව බිම්මල් උපත ලැබීම සිදු වේ.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]විෂ සහිත බිම්මල්[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක්[/FONT][FONT="] [/FONT][FONT="]ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි[/FONT][FONT="] [/FONT][FONT="]නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන[/FONT][FONT="] [/FONT][FONT="]වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.[/FONT][FONT="][/FONT]
[FONT="]ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්[/FONT][FONT="], [/FONT][FONT="]කොප්රීන්[/FONT][FONT="], [/FONT][FONT="]මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්[/FONT][FONT="], [/FONT][FONT="]ඉඩොටොනික්[/FONT][FONT="], [/FONT][FONT="]ඇසිඩ්[/FONT][FONT="], [/FONT][FONT="]මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි[/FONT][FONT="] [/FONT][FONT="]විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය[/FONT][FONT="], [/FONT][FONT="]අක්මා ආසාදනය[/FONT][FONT="], [/FONT][FONT="]සිහිමද ගතිය[/FONT][FONT="], [/FONT][FONT="]ලේ සමඟ[/FONT][FONT="] [/FONT][FONT="]ශ්ලේෂ්මළ සහිත පාචනය[/FONT][FONT="], [/FONT][FONT="]හිසරදය[/FONT][FONT="], [/FONT][FONT="]මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය.[/FONT][FONT="] [/FONT][FONT="]උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා[/FONT][FONT="] [/FONT][FONT="]පවතී.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]‘[/FONT][FONT="]බිම්මල් සලාද’ වශයෙන් ආහාරයට ගැනීමට ඇතැම් අය දැඩි කැමැත්තක් දක්වති.[/FONT][FONT="] [/FONT][FONT="]වැරදීමකින් හෝ එලෙස සලාදයක් ලෙස අමුවෙන් බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ[/FONT][FONT="] [/FONT][FONT="]සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ[/FONT][FONT="] [/FONT][FONT="]තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම[/FONT][FONT="] [/FONT][FONT="]අනිවාර්ය කරුණකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]විෂ බිම්මලක් හඳුනා ගන්නේ කෙසේද[/FONT][FONT="]?[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින්[/FONT][FONT="] [/FONT][FONT="]යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය[/FONT][FONT="] [/FONT][FONT="]හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය. සමහර[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මල්වලින් ඇලෙන සුළු ශ්රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර[/FONT][FONT="] [/FONT][FONT="]අවස්ථාවල ඌරු කොටු[/FONT][FONT="], [/FONT][FONT="]කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය.[/FONT][FONT="][/FONT]
[FONT="]සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ[/FONT][FONT="] [/FONT][FONT="]සහිතය. (අතීසාර රෝගයෙන් පෙළුණු අප ගෞතම බුදුපියාණන් තම අවසන් දානවේල ලෙස[/FONT][FONT="] [/FONT][FONT="]අනුභව කළේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මජ්ජව‘ (ඌරු කොටුවක[/FONT][FONT="] [/FONT][FONT="]පිපිණු හතු) සහිත ආහාරයකි.) ඉන් උන්වහන්සේගේ ලේ අතීසාරය උත්සන්න වීම[/FONT][FONT="] [/FONT][FONT="]උන්වහන්සේගේ පිරිනිවනට ආසන්න හේතුව විය.[/FONT][FONT="][/FONT]
[FONT="]සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ්රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි[/FONT][FONT="] [/FONT][FONT="]කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ[/FONT][FONT="] [/FONT][FONT="]නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා[/FONT][FONT="] [/FONT][FONT="]තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන[/FONT][FONT="] [/FONT][FONT="]සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල[/FONT][FONT="] [/FONT][FONT="]අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මලකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]විෂ රහිත බිම්මල් විශේෂ[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ඉඳලෝලු ([/FONT][FONT="]Agaricus Campestris)[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ඉඳලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු නමින් ද හඳුන්වයි. ඉතාම රසවත්ව[/FONT][FONT="] [/FONT][FONT="]පිස ගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ලේනහතු ([/FONT][FONT="]Schizophyiium Communce)[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]දිරායන දැව කඳන් මත වැවෙන ‘ලේනහතු’ ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා[/FONT][FONT="] [/FONT][FONT="]රසවත්ව පිස ගත හකි බිම්මල් විශේෂයකි. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රදේශයක යහමින් වැවෙනු දැකිය හැකිය.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]බට්න් බිම්මල් ([/FONT][FONT="]Button mushroom)[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ස්වභාවික පරිසරයේ නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර ප්‍රචලිත බිම්මල් විශේෂයකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]පිදුරු හතු ([/FONT][FONT="]Lentimus Sajor Caju)[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]දිරායන කොළ රොඩු[/FONT][FONT="], [/FONT][FONT="]තෘණ[/FONT][FONT="], [/FONT][FONT="]පිදුරු හා දිරා යන දැව කඳන් මත වර්ධනය වන බිම්මල්[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂයකි. පරිභෝජනයට ඉතාම සුදුසු ඉතාම රසවත් බිම්මල් විශේෂයකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]මුතුබෙලි බිම්මල්[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයකි. මේවා අතර විවිධ ප්‍රභේද තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="]ඉන් ඔයිස්ටර් බිම්මල් ([/FONT][FONT="]Oyster mu shroom) [/FONT][FONT="]ඉතාම රසවත්ය. මුතුබෙලි බිම්මල් උප[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂයක් වන [/FONT][FONT="]Plurotus Flabellatus [/FONT][FONT="]නම් වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර[/FONT][FONT="] [/FONT][FONT="]ජනප්‍රියම මුතුබෙලි බිම්මල් විශේෂයකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ආහාරයට නොගන්නා විසිතුරු බිම්මල්[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]විවිධ අලංකාර වර්ණ හා හැඩයන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත්බිම් කඩවල[/FONT][FONT="] [/FONT][FONT="]වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුය. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම[/FONT][FONT="] [/FONT][FONT="]විසිතුරුම බිම්මලකි ‘නයි බිම්මල්’. සමහර බිම්මල් විවිධ සුවඳින් යුතුය.[/FONT][FONT="] [/FONT][FONT="]එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් ද වහනය විය හැකිය. විසිතුරු බිම්මල් අතර[/FONT][FONT="] [/FONT][FONT="]පවතින ඉතා විෂැති බිම්මලෙක කෘමි සතෙකු පවා නොවසයි. සමහර විසිතුරු බිම්මල්[/FONT][FONT="] [/FONT][FONT="]සුදු හෝ තනි කහ පැහැයෙන් ද දක්නට ලැබේ. මෙවැනි බිම්මල් අතපතගෑමෙන් පවා[/FONT][FONT="] [/FONT][FONT="]අසාදන ඇති විය හැකිය.[/FONT]
මුලාශ්‍රය :විශ්ම ලෝකය