මචු පිචු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එළකිරියේ කව්ද මචු පිචු ගිය කට්ටිය ඉන්නේ.පේරු වල තියෙන්නේ මාරම ලස්සනයි

    කොකේන් ගහන කට්ටියට එහෙම මරු

    කොකා කොළ වලින් හදපු ස්නැක් එහෙම තියෙනවා

    Last edited:
    • Like
    Reactions: Vandetta and agrmrs

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචු පිචු නම් දන්නෙ නෑ, පිකාචු නම් දන්නව. :D:

    76479dd91dc55c2768ddccfc30a4fbf5--pikachu-halloween-costume-diy-halloween-costumes.jpg

    Bump thama ;)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,842
    8
    35,395
    113
    Yes.. I just returned from Machu Picchu - last 2 and 3 Jan 2018. Stayed in Hotel Hatun Samay for two nights. First day it rained the whole day. Visited the Machu Picchu site on the 3rd January. Left the hotel early at 5.30AM and took the bus ride. Superb weather throughout the day - even though it is the rainy season. When we got there it was quite foggy and not much visibility. But later the skies cleared and stunning views. Also took the trek to Inti-Punku the "Sun Gate".
    Well worth a visit.
     
    wow superb
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඕකෙ හොල්මන් තියනවලු අපෙ සෙට් එකක් ගිය ඔක්තොබර් වල ගිහින් බය්සිකල් එකේ යන්නෙ හොල්මන් ගහල 2න්නෙක්ට තුවලයි
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕකෙ හොල්මන් තියනවලු අපෙ සෙට් එකක් ගිය ඔක්තොබර් වල ගිහින් බය්සිකල් එකේ යන්නෙ හොල්මන් ගහල 2න්නෙක්ට තුවලයි

    හොල්මන් ඇති ගොඩක් ඉස්සර මිනිස්සු බිලිපුජා තියලා තියෙනවා ඉන්කා ගෝත්‍රිකයෝ
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Yes.. I just returned from Machu Picchu - last 2 and 3 Jan 2018. Stayed in Hotel Hatun Samay for two nights. First day it rained the whole day. Visited the Machu Picchu site on the 3rd January. Left the hotel early at 5.30AM and took the bus ride. Superb weather throughout the day - even though it is the rainy season. When we got there it was quite foggy and not much visibility. But later the skies cleared and stunning views. Also took the trek to Inti-Punku the "Sun Gate".
    Well worth a visit.
    visa gaththe kohomada machan
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,842
    8
    35,395
    113
    visa gaththe kohomada machan

    Sorry, I cannot provide you an answer that question. Isn't there a Peruvian Consulate office in Colombo? You might be able to get some info off from them.
    I was on a one month holiday in South Americas.. Brazil, Argentina, Chile (Patagonia - Ushuaia and the southern ice fields) and finally flying into Lima, Peru.
    I don't travel on a SL passport and hence Visas are not an issue.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    :love::love:
    පේරු යනවනම් පලයන් බන් ලංකාවේ කොහෙද මේ වගේ පුකවල් .....:love::love::love::love:
     
    Last edited:

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    කවදාහරි යන්න හිතන් ඉන්න තැනක් තමා බන් මාවු පිචු අනික් එක එවරස්ට් එකේ බාගයක් හරි යන එක , ශිම්ලා-මනාලි-ලඩාක් රොයල් එන්ෆීල්ඩ් බයික් ටුවර් එක
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මචු පිචු තියා තව සිරිපාදේවත් නැගල නෑ :D

    දවස තිස්සෙම මේකට වෙලා කොට කොට ඉන්නැතුව එලිපල්ලට බැහැලා පොඩ්ඩක් ඇවිදලා වරෙන් :D