mawa list eke thiyan hitahan.![]()
aniva

උබෙන් ගන්න නෙමෙයි ඇහුවේ. උගේ ස්පෙෂල් පැරාමිටර්ස් තියෙනවද දන්නේ නෑ. මගේලග බඩුව තියෙනවා, බලන්න වෙලාවක් නෑ.... මම කරන්යන විදිය අවුල් නැති නිසා බලන්න කම්මැලියි. පස්සේ බලන්න ඕන..... උබ ත්‍රෙඩ් එක ඇදන් පලයන්. ඌ හරිනම් මම පොඩිගානක් දාලා වැඩේ පටන්ගන්නවා.
දෙක සමනයි...අපි බලන් ඉමු ඌ ඔප්පු කරනව කියුවනෙ..

ea රන් කරන්ඩ සල්ලි දාන්ඩ එපා බන්...තේරුමක් නැ...යන විදිහ බලල තෙර්ඩ් දාන එකයි හරිම විදිහ..






