Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mawa list eke thiyan hitahan. :D

    aniva :yes:

    උබෙන් ගන්න නෙමෙයි ඇහුවේ. උගේ ස්පෙෂල් පැරාමිටර්ස් තියෙනවද දන්නේ නෑ. මගේලග බඩුව තියෙනවා, බලන්න වෙලාවක් නෑ.... මම කරන්යන විදිය අවුල් නැති නිසා බලන්න කම්මැලියි. පස්සේ බලන්න ඕන..... උබ ත්‍රෙඩ් එක ඇදන් පලයන්. ඌ හරිනම් මම පොඩිගානක් දාලා වැඩේ පටන්ගන්නවා.

    දෙක සමනයි...අපි බලන් ඉමු ඌ ඔප්පු කරනව කියුවනෙ..:yes::yes: ea රන් කරන්ඩ සල්ලි දාන්ඩ එපා බන්...තේරුමක් නැ...යන විදිහ බලල තෙර්ඩ් දාන එකයි හරිම විදිහ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශෝක් සොප්ෆ්ට්වෙයා එකක් තියෙනව දෙන්ඩෙයි..:rofl::rofl:.හද්ද ප්‍රොපිට්, ලoකවෙ ඩිසයින් කරේ, ප්‍රේටන්ට් එක ලගදිම ගන්නව, අම්මප...:yes::yes:

    මට දීපන්කො ....වලේ වැලේ වැල් නැති වෙලා ඉන්නේ :sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාස දෙකකට පස්සේ ෆොරෙක්ස් පැත්තේ අවා ..සිග්නල් එහෙම නැතෙයි :rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩු සුවර්ද ?

    ඒව තීරනය වෙන්නෙ වාසනාව අනුව...:rofl: ග්‍රහය හොද නම් හද්ද ප්‍රොපිට්..:yes: ea එක ගන්ඩ කලින් හදහන බලාගනින්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒව තීරනය වෙන්නෙ වාසනාව අනුව...:rofl: ග්‍රහය හොද නම් හද්ද ප්‍රොපිට්..:yes: ea එක ගන්ඩ කලින් හදහන බලාගනින්....

    වෙලවනම් අන්තිමයි බන් ...:sorry::sorry::sorry::sorry:

    මොකද චන්ද වැඩ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාස දෙකකට පස්සේ ෆොරෙක්ස් පැත්තේ අවා ..සිග්නල් එහෙම නැතෙයි :rolleyes::rolleyes::rolleyes:

    මම බම්ප් එකක් දැම්මේ නැත්තන් බල්ලෙක් නෑ මේ මගුලේ........ තෝ කොහෙද ගිහිං හිටියේ.:eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    apitath dunnoth narakda mahaththayo :rolleyes:

    නම ගහල සර්ච් කරපං බං..... මම ඔය EA එක ගැන දන්නෙත් අර ත්රෙඩ් එකේ එකෙක් කිව්වට පස්සේ.

    ඕව පස්සේ යන වෙලේ Big e ගේ පෝස්ට් ටික බලපං....... මුන් දෙගොල්ලෝ දෙකෙන් එකක් බේරගත්තට පස්සේ ea එක ගැන තීරණයක් ගමු. :)
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    නම ගහල සර්ච් කරපං බං..... මම ඔය EA එක ගැන දන්නෙත් අර ත්රෙඩ් එකේ එකෙක් කිව්වට පස්සේ.

    ඕව පස්සේ යන වෙලේ Big e ගේ පෝස්ට් ටික බලපං....... මුන් දෙගොල්ලෝ දෙකෙන් එකක් බේරගත්තට පස්සේ ea එක ගැන තීරණයක් ගමු. :)

    Big E :D

    Superstar-Category_Superstar_562x408_bigE.png
     
    • Like
    Reactions: Anemanda1