Mitsubishi Free technical upgrade

isuru amantha

Active member
  • Feb 18, 2010
    302
    70
    28
    Mitsubishi වල airbag ප්‍රශ්නයක්ද?

    26229662_10215216905400739_5507505626265411214_n.jpg

    මොකක් හරි airbag issue එකක් තියෙනවද? Recall වගේ සීන් එකක්? :confused:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    26229662_10215216905400739_5507505626265411214_n.jpg

    මොකක් හරි airbag issue එකක් තියෙනවද? Recall වගේ සීන් එකක්? :confused:

    Takata airbag recall eke phase ekak wage (recall pack ekak). mun recall kiyanne nethuwa free upgrade kiyanawa. :D anyways agent gen wahana gaththama oka thama wasiya.
     
    Last edited:

    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    හයින්ඩේ ගේ නොහොත් ලාන්සර් අනාතයාගේ අවදානය පිණිසයි !!! :angry:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔන්න පුතිලා දැක්ක නේද ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් වාහනයක් ගත්තම ඒකෙ තියෙන වටිනාකම... කිසි දේකට ආයෙත් බයවෙන්න දෙයක් නැහැ.. ඔහොම නෙමෙයි රිකොල් සීයක් ආවත්...ඔතොරයිස්ඩ් ඒජන්ට්ගෙන් නොමිලේම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.. :yes::yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    26229662_10215216905400739_5507505626265411214_n.jpg

    මොකක් හරි airbag issue එකක් තියෙනවද? Recall වගේ සීන් එකක්? :confused:

    Recallම නෙමෙයි පොඩි Airbag Fault එකක් අදුනගෙන තියෙනවා ඉතින් දැන් New Airbag upgrade කරගන්න පුලුවන් Free of charge, service senters වලින්

    "SAFETY FIRST POLICY" :D
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    air bag light eka paththu wela tikakin (60sec) vtra nathi wenawanm aulkda normal da?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    mokadda machan wahane? mukuth wenesak danenewada drive karaddi? engine oil level eka kohomada?

    light 2kama ekatada off wenne? :baffled:

    ehema wenask nah wadiya use kranne nah mn eka (thathage) habei parakkui kiyala mta theruna issaraha driving side eketh nikn amuthu bara gathiyk danuna mta.. oil off wela air bags off une
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ehema wenask nah wadiya use kranne nah mn eka (thathage) habei parakkui kiyala mta theruna issaraha driving side eketh nikn amuthu bara gathiyk danuna mta.. oil off wela air bags off une

    oya wagema scene ekak una ape bappage Bluebird G11 ekata. wediya diwwe ne eka. service kalama hari giya. anthimata service kale kawadada? oil pump/ Oil lines wala awlak wennath puluwan lakshan kiwwa wage.