රාජගිරිය ගුවන් පාලම පිලිබද කිරියේ මතය
කිරියේ ආර්තික විද්වතුන් හා ඉංජිනේරු වරුන් රාජගිරිය ගුවන් පාලම මගින් ඉටුවේයැයි බලාපොරොත්තු වූ දේවල් .




කිරියේ ආර්තික විද්වතුන් හා ඉංජිනේරු වරුන් රාජගිරිය ගුවන් පාලම මගින් ඉටුවේයැයි බලාපොරොත්තු වූ දේවල් .





- මුලු රටේම වාහන තදබදය අඩුවී ගමන් පහසුව සැලසීම .
- ඩොලරයේ අගය අඩුවී උද්දමනය අඩුවීම .
- තෙල්මිල පහලයාම තුලින් ගෙවුම් ශේශයේ හිගය අඩුවීම.
- අයවැය හිගය අඩුවී රට බතබුලතින් සරුවීම .
- අඩුබර දරු උපත් අඩුවීම හා උපතේදී ආයු අපේක්ශාව වැඩිවීම .
- උතුරුමැද වකුගඩු රෝගය තුරන්වීම .
- උතුරු නැගෙනහිර නැවත් පදින්චිකිරීම් අවසන් වීම.
- ඩෙන්ගු ,මැලේරියා,කොලරා වැනි වසන්ගත තුරන් වීම .
- සිරියාව නැවද අසාද්ගේ පාලනයට නතුවීම .
- උතුරුකොරියා න්යශ්ටික වැඩපිලිවෙල අවසන් වීම.
- ඉන්දු පකිස්තාන දේශ සීමා අර්බුදය නිමවීම .
- මොබිටෙල් කෑශ් බොනැන්සා පලවෙනි තෑග්ග ලැබීම .
- ශ්රී ලන්කා ක්රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්රහණය කිරීම .







ඔය පාලම හැදුවට පස්සේ අපේ පැත්තේ වාහන වල තදබදේ සෑහෙන අඩුවුනා 

