රාජගිරිය ගුවන් පාලම පිලිබද කිරියේ මතය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රාජගිරිය ගුවන් පාලම පිලිබද කිරියේ මතය

    කිරියේ ආර්තික විද්වතුන් හා ඉංජිනේරු වරුන් රාජගිරිය ගුවන් පාලම මගින් ඉටුවේයැයි බලාපොරොත්තු වූ දේවල් .:cool::cool::cool::cool::cool:

    1. මුලු රටේම වාහන තදබදය අඩුවී ගමන් පහසුව සැලසීම .
    2. ඩොලරයේ අගය අඩුවී උද්දමනය අඩුවීම .
    3. තෙල්මිල පහලයාම තුලින් ගෙවුම් ශේශයේ හිගය අඩුවීම.
    4. අයවැය හිගය අඩුවී රට බතබුලතින් සරුවීම .
    5. අඩුබර දරු උපත් අඩුවීම හා උපතේදී ආයු අපේක්ශාව වැඩිවීම .
    6. උතුරුමැද වකුගඩු රෝගය තුරන්වීම .
    7. උතුරු නැගෙනහිර නැවත් පදින්චිකිරීම් අවසන් වීම.
    8. ඩෙන්ගු ,මැලේරියා,කොලරා වැනි වසන්ගත තුරන් වීම .
    9. සිරියාව නැවද අසාද්ගේ පාලනයට නතුවීම .
    10. උතුරුකොරියා න්‍යශ්ටික වැඩපිලිවෙල අවසන් වීම.
    11. ඉන්දු පකිස්තාන දේශ සීමා අර්බුදය නිමවීම .
    12. මොබිටෙල් කෑශ් බොනැන්සා පලවෙනි තෑග්ග ලැබීම .
    13. ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම .:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ThimalM™

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    මුළු රටේම නෙමෙයි එතන ට්‍රැෆික් අඩු වෙයි කියල නම් හිතුවා.:D:D:D:D:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මුළු රටේම නෙමෙයි එතන ට්‍රැෆික් අඩු වෙයි කියල නම් හිතුවා.:D:D:D:D:D

    රාජගිරිය ගුවන් පාලම... 01-12-2018 11:01 AM
    image_1500283206-b5680e72c3.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,983
    20,535
    113
    හස්තිශෛලපුර
    කිරියේ ආර්තික විද්වතුන් හා ඉංජිනේරු වරුන් රාජගිරිය ගුවන් පාලම මගින් ඉටුවේයැයි බලාපොරොත්තු වූ දේවල් .:cool::cool::cool::cool::cool:

    1. මුලු රටේම වාහන තදබදය අඩුවී ගමන් පහසුව සැලසීම .
    2. ඩොලරයේ අගය අඩුවී උද්දමනය අඩුවීම .
    3. තෙල්මිල පහලයාම තුලින් ගෙවුම් ශේශයේ හිගය අඩුවීම.
    4. අයවැය හිගය අඩුවී රට බතබුලතින් සරුවීම .
    5. අඩුබර දරු උපත් අඩුවීම හා උපතේදී ආයු අපේක්ශාව වැඩිවීම .
    6. උතුරුමැද වකුගඩු රෝගය තුරන්වීම .
    7. උතුරු නැගෙනහිර නැවත් පදින්චිකිරීම් අවසන් වීම.
    8. ඩෙන්ගු ,මැලේරියා,කොලරා වැනි වසන්ගත තුරන් වීම .
    9. සිරියාව නැවද අසාද්ගේ පාලනයට නතුවීම .
    10. උතුරුකොරියා න්‍යශ්ටික වැඩපිලිවෙල අවසන් වීම.
    11. ඉන්දු පකිස්තාන දේශ සීමා අර්බුදය නිමවීම .
    12. මොබිටෙල් කෑශ් බොනැන්සා පලවෙනි තෑග්ග ලැබීම .
    13. ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම .:yes::yes::yes::yes:

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ නිකන් හිටපන් :baffled: ඔය පාලම හැදුවට පස්සේ අපේ පැත්තේ වාහන වල තදබදේ සෑහෙන අඩුවුනා :yes: මටම පුදුමයි කොහොමද වෙන්නේ කියල ඒත් එහෙම වෙලා :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හදන විදියට ඕකෙන් වැඩක් නෑ කියල මුල ඉදලම හිතුන.. අපේ වික්කාමසිංහගේ අහවල් එක වගේ තමයි වැඩත් බාගෙට :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අනේ නිකන් හිටපන් :baffled: ඔය පාලම හැදුවට පස්සේ අපේ පැත්තේ වාහන වල තදබදේ සෑහෙන අඩුවුනා :yes: මටම පුදුමයි කොහොමද වෙන්නේ කියල ඒත් එහෙම වෙලා :baffled:

    ලන්කාවට මේ දවස්වල සීතලත් ඔය පාලම හින්ද කියනවනෙ :confused::confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලන්කාවට මේ දවස්වල සීතලත් ඔය පාලම හින්ද කියනවනෙ :confused::confused::confused::confused:
    පාලම හින්ද වාහන් තදබදේ අඩුවුනා :yes: වාහන ට්‍රැෆික් එකේ ඉඳගෙන පිටකරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවුණ නිසා ගෝලීය උණුසුම ඉහල යන එක අඩුවුනා :yes: දැන් ඉතින් සීතලයි :baffled:
     
    • Like
    Reactions: skymicro

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    වරායක් හදල නැව් නැති එක සාදාරනය කරපු උන්
    ගුවන් තොටුපලක් හදල ප්ලේන් එන්නේ නැති එක සාදාරනය කරපු උන්
    වැඩ කරනවට වඩා කැඩෙන විදුලි බලාගාර හදල සාදාරනය කරපු උන්
    රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් නැති උනේ නැති එකට කියන්නේ ජනතා මුදල් අවබාවිතා කරනවලු :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Radical78

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    කිරියේ රනිලග‍ේ ඇටේ ලොවන ආර්තික විද්වතුන් හා ඉංජිනේරු වරුන් රාජගිරිය ගුවන් පාලම මගින් ඉටුවේයැයි බලාපොරොත්තු වූ දේවල් .

    මුලු රටේම වාහන තදබදය අඩුවී ගමන් පහසුව සැලසීම .
    ඩොලරයේ අගය අඩුවී උද්දමනය අඩුවීම .
    තෙල්මිල පහලයාම තුලින් ගෙවුම් ශේශයේ හිගය අඩුවීම.
    අයවැය හිගය අඩුවී රට බතබුලතින් සරුවීම .
    අඩුබර දරු උපත් අඩුවීම හා උපතේදී ආයු අපේක්ශාව වැඩිවීම .
    උතුරුමැද වකුගඩු රෝගය තුරන්වීම .
    උතුරු නැගෙනහිර නැවත් පදින්චිකිරීම් අවසන් වීම.
    ඩෙන්ගු ,මැලේරියා,කොලරා වැනි වසන්ගත තුරන් වීම .
    සිරියාව නැවද අසාද්ගේ පාලනයට නතුවීම .
    උතුරුකොරියා න්‍යශ්ටික වැඩපිලිවෙල අවසන් වීම.
    ඉන්දු පකිස්තාන දේශ සීමා අර්බුදය නිමවීම .
    මොබිටෙල් කෑශ් බොනැන්සා පලවෙනි තෑග්ග ලැබීම .
    ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    වරායක් හදල නැව් නැති එක සාදාරනය කරපු උන්
    ගුවන් තොටුපලක් හදල ප්ලේන් එන්නේ නැති එක සාදාරනය කරපු උන්
    වැඩ කරනවට වඩා කැඩෙන විදුලි බලාගාර හදල සාදාරනය කරපු උන්
    රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් නැති උනේ නැති එකට කියන්නේ ජනතා මුදල් අවබාවිතා කරනවලු :rofl::rofl::rofl::rofl:

    දැන් තෝ හිතාගෙන ඉන්නෙ තොට කරන්ට් එක කොහෙන් එනව කියලද වේසිගෙ පුතෝ
    :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පාලම හින්ද වාහන් තදබදේ අඩුවුනා :yes: වාහන ට්‍රැෆික් එකේ ඉඳගෙන පිටකරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවුණ නිසා ගෝලීය උණුසුම ඉහල යන එක අඩුවුනා :yes: දැන් ඉතින් සීතලයි :baffled:
    :rofl::rofl::rofl::rofl::rofl: ++++

    ඇන්ට්ටාක්ටික් වල හිම දියවීම නැවතිලා .ඕසෝන් ස්තරයෙ සිදුරත් දැන් නැහැල්ලු
     
    • Like
    Reactions: LazyLizard

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් තෝ හිතාගෙන ඉන්නෙ තොට කරන්ට් එක කොහෙන් එනව කියලද වේසිගෙ පුතෝ
    :rofl::rofl::rofl:

    ඔව් ඔව් ඒ හදපු එකෙන් තමයි රටටම විදුලිය දෙන්නේ :rofl:
    ඉස්කෝලේ ගිහින් වරෙන් රටේ තියෙන විදුලි බලාගාර ටික ඉගෙන ගෙන ඒවා හැදුවේ මොන ආණ්ඩු කාලේද කියලත් අහගෙන වරෙන්
    තව අවුරුදු 10කින් විතර උඹලයි අම්මට වෙස කමේ ගිහින් සල්ලි හොයලවත් ගල් අඟුරු ගෙන්න බැහැ ලෝකේ ගල් අඟුරු ඉවර උනාම හරි ගල් අඟුරු තහනම් කරාම හරි.
    :cool::rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    වරායක් හදල නැව් නැති එක සාදාරනය කරපු උන්
    ගුවන් තොටුපලක් හදල ප්ලේන් එන්නේ නැති එක සාදාරනය කරපු උන්
    වැඩ කරනවට වඩා කැඩෙන විදුලි බලාගාර හදල සාදාරනය කරපු උන්
    රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් නැති උනේ නැති එකට කියන්නේ ජනතා මුදල් අවබාවිතා කරනවලු :rofl::rofl::rofl::rofl:

    ඉතින් ටොයියො උබලත් ඒ දවස් වල ඒවාට එහෙම කිව්වේ.:lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතින් ටොයියො උබලත් ඒ දවස් වල ඒවාට එහෙම කිව්වේ.:lol::lol::lol:

    ඒ දවස්වල නෙවෙයි යකෝ දැන් කියන්නෙත් එහෙමයි :rofl:
    එක තමයි මෝඩ පැටියෝ කිව්වේ රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් අඩු කරන්න බැහැ කියල :rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    ඒ දවස්වල නෙවෙයි යකෝ දැන් කියන්නෙත් එහෙමයි :rofl:
    එක තමයි මෝඩ පැටියෝ කිව්වේ රාජගිරියේ ට්‍රැෆික් එක එක පාලමකින් අඩු කරන්න බැහැ කියල :rolleyes:

    එහෙනම් තව පාලමක් ගහමු.:rofl:ජනතා මුදල් නේ.අවභාවිතා උනේ ඒ කාලේ විතරයි:D:D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,274
    12,523
    113
    Piliyandala
    රුපියලත් පාවෙලා.... අපිව එපා වෙලා..... ඒ ගැන හිතද්දී හිතට දැනෙන්නේ ලෝකු ආඩම්බරයක්....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එහෙනම් තව පාලමක් ගහමු.:rofl:ජනතා මුදල් නේ.අවභාවිතා උනේ ඒ කාලේ විතරයි:D:D

    ඔව් ඉතින් උඹල කියන විදියට තව පාලම දෙක තුනයි ඕන මුළු කොළඹම ට්‍රැෆික් එක ඉවර වෙනවා පට්ටනේ බන් :rofl: