Suzuki alto japan discussion

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    Suzuki-Alto-Works-2016.jpg.pagespeed.ce.3VAvq0i_D2.jpg

    මචන් ලා මම බැලුවේ suzuki alto japan 2017 එකක් ගන්න, එත් හරියට කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා තාම, පාරේ වත් තාම දැක්කේ නැ.

    කට්ටිය ගත්ත අය ඉන්නවා ද,
    වාහනේ හොද නරක මොනවද,

    කට්ටිය තමන් හොයා ගත්ත youtube vid ටිකත් මේ thread එකේ දැන්න,

    දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න
     
    • Like
    Reactions: chanakamanjula

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    poddak kathai vagee peenawa (issara ekata wadaanam lassanai ) matanam anik wada kida nam danne naa
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    ps :- පිටිපස්සේ sheet එක නම් ආයේ කුෂන් කර ගන්න වෙනවා නේද
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මාත් ඔය ගානට තියෙන හැම වාහනයක්ම බැලුවා
    creed ටත් කතා කලා එක පාරක් wagon r එකක් ගන්න ඔය 650CC එකක් වත් අදින්නේ නෑ බං ඔන්න town එකක යනවා නම් කමක් නෑ. අපි ඉතින් එක වාහනේකින් ලංකාවේ හැම තැනම යන්න යනවනේ...කන්දක වාහනයක් ඉස්සර කරන්න ගියාම 650 කියල හොඳට තේරෙනවා...

    ඔය වාහනේ මාකට් වෙයිද බං...? wagon r එක ඔකට වඩා තව 200000 විතර නේද වැඩි.

    ඔය විදිහට හොයද්දී තමා ගෙදර ලඟම ඩොක්ටර් කෙනෙක් Suzuki swift jeep model එකක් දාල තිබ්බේ..පලවෙනි අයිතිකරු... සුපිරිම තත්වේ... අය බැලුවේ නෑ..උදේ බැලුවා හවසම සල්ලි දීල අරගෙන ආව..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wahane kisi aulak na.. poddak balala ganin basic model eke pitipasse shutters sealed enne.. man nam pitipasse penumata asa na
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මාත් ඔය ගානට තියෙන හැම වාහනයක්ම බැලුවා
    creed ටත් කතා කලා එක පාරක් wagon r එකක් ගන්න ඔය 650CC එකක් වත් අදින්නේ නෑ බං ඔන්න town එකක යනවා නම් කමක් නෑ. අපි ඉතින් එක වාහනේකින් ලංකාවේ හැම තැනම යන්න යනවනේ...කන්දක වාහනයක් ඉස්සර කරන්න ගියාම 650 කියල හොඳට තේරෙනවා...

    ඔය වාහනේ මාකට් වෙයිද බං...? wagon r එක ඔකට වඩා තව 200000 විතර නේද වැඩි.

    ඔය විදිහට හොයද්දී තමා ගෙදර ලඟම ඩොක්ටර් කෙනෙක් Suzuki swift jeep model එකක් දාල තිබ්බේ..පලවෙනි අයිතිකරු... සුපිරිම තත්වේ... අය බැලුවේ නෑ..උදේ බැලුවා හවසම සල්ලි දීල අරගෙන ආව..

    Suzuki Swift Jeep model kiyanne 2003 wagene e kiyanne awurudu 15k paranai :) ewa hodai, penumath hodai eth repairs awama hadanna oni. Ehema welawata garage walata yanna time tiyanawanam hodama wede ekak ganna eka. Eth 2017 ewa minissu hoyanne ehema welawak nathi nisa :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    බෑන්ඩ් නිව් වාහන අරන් දෙයියනේ කියල කාලයක් පැදල ටිකක් අඩුවට දුන්නන් මොකෝ බන් ගැරෙජ් වලටයි කෑලි වලටයි වියදම් කරල නෑ නේ.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Suzuki Swift Jeep model kiyanne 2003 wagene e kiyanne awurudu 15k paranai :) ewa hodai, penumath hodai eth repairs awama hadanna oni. Ehema welawata garage walata yanna time tiyanawanam hodama wede ekak ganna eka. Eth 2017 ewa minissu hoyanne ehema welawak nathi nisa :(

    ඔය කියන තරම් ලොකු repairs එනවද බං මීට කලින් මට තිබුනේ තාත්තා ගත්ත 1994 L200 කැබ් එක 2002 ගත්තේ. 2016 වෙනකම් අපි ගාව... 2010 ඉඳන් මම තමා පාවිච්චි කලේ. මම නම් ඔය කියන තරම් කටු කෑවේ නෑ. වාහනේ අපි දෙනකොට 434000 ගානක් දුවල තිබුනා.. ඒක ගත්ත එකත් ඔය දුවන්නේ හොඳට..අපි මාසෙට වැඩිය දුවන්නේ නෑ 1200Km-1500Km තමා දුවන්නේ. ඒ වාහනේට නම් කෑලි හොය හොය එක එක තැන් වල ගිහිල්ලත් නෑ. garage වල දවස් ගනන් කටු කාලත් නෑ..ගොඩක් වෙලවට මොකක් හරි හදන්න තිබුනොත් සෙනසුරදා දැම්මා ඉරිදා හවස වගේ සල්ලි දීලා වහනේ ගත්තා.
    :cool::cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඔය කියන තරම් ලොකු repairs එනවද බං මීට කලින් මට තිබුනේ තාත්තා ගත්ත 1994 L200 කැබ් එක 2002 ගත්තේ. 2016 වෙනකම් අපි ගාව... 2010 ඉඳන් මම තමා පාවිච්චි කලේ. මම නම් ඔය කියන තරම් කටු කෑවේ නෑ. වාහනේ අපි දෙනකොට 434000 ගානක් දුවල තිබුනා.. ඒක ගත්ත එකත් ඔය දුවන්නේ හොඳට..අපි මාසෙට වැඩිය දුවන්නේ නෑ 1200Km-1500Km තමා දුවන්නේ. ඒ වාහනේට නම් කෑලි හොය හොය එක එක තැන් වල ගිහිල්ලත් නෑ. garage වල දවස් ගනන් කටු කාලත් නෑ..ගොඩක් වෙලවට මොකක් හරි හදන්න තිබුනොත් සෙනසුරදා දැම්මා ඉරිදා හවස වගේ සල්ලි දීලා වහනේ ගත්තා.
    :cool::cool:

    loku repairs enne na eth awurudu 10kata passe podi podi repair enawa.
    ewata uba kiwwa wage saturday dala sunday ganna puluwan, 2017 wenasa awurudu 5k yanakan ehema dannema nane service walata arenna :) Godak busy dial eka tamai puluwan taram aluth ewa ganne :)
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    Suzuki-Alto-Works-2016.jpg.pagespeed.ce.3VAvq0i_D2.jpg

    මචන් ලා මම බැලුවේ suzuki alto japan 2017 එකක් ගන්න, එත් හරියට කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා තාම, පාරේ වත් තාම දැක්කේ නැ.

    කට්ටිය ගත්ත අය ඉන්නවා ද,
    වාහනේ හොද නරක මොනවද,

    කට්ටිය තමන් හොයා ගත්ත youtube vid ටිකත් මේ thread එකේ දැන්න,

    දන්නේ නැත්තම් bump එකක් හරි දාල යන්න

    mamath yesterday balala awa.... machan oya beluwa eke gaana kohomada.. Rs.2350000/=