මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා...
ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක කරගන්න බෑ... සැරෙන් සැරේ ඔලුවට එනවා...
ඇයි මේ අසහාය ගායකයා සියදිවි හානිකර ගත්තේ??? ඒක මට ලොකු ප්‍රශ්නයක්....
නෙට් එකේ තියන විදියට ඔහුට ලමා කාලයේ උන අතවරයක් ගැන වගේම, මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම හා ඔහුගේ ලගම මිතුරෙකු සියදිවි නසගැනිම මෙම සියදිවි නසාගැනිමට හේතු වී තිබෙනවා...
ඒත් පොඩිකාලේ සිද්ධ උන සිද්දියක් ගැන පසුතැවිලි වෙලා ජිවිතේ නැතිකර ගත්තා නම් ඇයි ඔහු මෙච්චර සාර්ථකත්වයක් ලබාගත්තට පස්සේ අවු: 41 දී සියදිවි නසාගන්නේ??
ඔහුට පොඩිකාලේ උන දේවල් ඒ තරම් බලපෑවා නම් මෙහෙම සාර්ථක වෙන්න ඒක බලපෑවේ නැද්ද??? ඇයි හැමදෙයක්ම ලබාගෙන මෙහෙම දෙයක් කරගත්තේ...
අපිට නම් සියදිවි නසාගන්න ඕනෑ තරම් හේතු තියනවා.. ඒත් ඒ හේතු එකක්වත් නැතුව මේ මනුස්සයා සියදිවි නසාගත්තේ ඇයි කියන්න තාම හිතාගන්න බෑ...
මේ සිද්දිය නිසා දැන් මටත් දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මුලින්ම හිතෙන්නේ මෙච්චර දේවල් තිබිලත් Chester වගේ කෙනෙක් සියදිවි නසා ගත්තා නම් මටත් සියදිවි නසාගන්න පුලුවන් කියලා... ඒක මම යටපත් කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්...
අමුතුම හැගීමක් දැනෙන්නේ....

yanna time awama yannama wenawa ban 
කිසිම කෙනෙක් තමන්ට සාපේක්ශව සාර්ථක නෑ
මං නං චෙස්ටර් බෙනිගන්ව දන්නෑ