Why Chester Bennington hanged him self??

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    0720-chester-bennington-remembering-launch-3.jpg

    මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා...

    ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක කරගන්න බෑ... සැරෙන් සැරේ ඔලුවට එනවා...

    ඇයි මේ අසහාය ගායකයා සියදිවි හානිකර ගත්තේ??? ඒක මට ලොකු ප්‍රශ්නයක්....

    නෙට් එකේ තියන විදියට ඔහුට ලමා කාලයේ උන අතවරයක් ගැන වගේම, මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම හා ඔහුගේ ලගම මිතුරෙකු සියදිවි නසගැනිම මෙම සියදිවි නසාගැනිමට හේතු වී තිබෙනවා...

    ඒත් පොඩිකාලේ සිද්ධ උන සිද්දියක් ගැන පසුතැවිලි වෙලා ජිවිතේ නැතිකර ගත්තා නම් ඇයි ඔහු මෙච්චර සාර්ථකත්වයක් ලබාගත්තට පස්සේ අවු: 41 දී සියදිවි නසාගන්නේ??

    ඔහුට පොඩිකාලේ උන දේවල් ඒ තරම් බලපෑවා නම් මෙහෙම සාර්ථක වෙන්න ඒක බලපෑවේ නැද්ද??? ඇයි හැමදෙයක්ම ලබාගෙන මෙහෙම දෙයක් කරගත්තේ...

    අපිට නම් සියදිවි නසාගන්න ඕනෑ තරම් හේතු තියනවා.. ඒත් ඒ හේතු එකක්වත් නැතුව මේ මනුස්සයා සියදිවි නසාගත්තේ ඇයි කියන්න තාම හිතාගන්න බෑ...

    මේ සිද්දිය නිසා දැන් මටත් දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මුලින්ම හිතෙන්නේ මෙච්චර දේවල් තිබිලත් Chester වගේ කෙනෙක් සියදිවි නසා ගත්තා නම් මටත් සියදිවි නසාගන්න පුලුවන් කියලා... ඒක මම යටපත් කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්...

    අමුතුම හැගීමක් දැනෙන්නේ....
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ඕක වෙන කේස් එකක් බන්
    පොඩි කාල‍ෙ බයිල නම් බොරු බන්
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හරිම අපරාදයක් තමයි. පරණ විඩියෝස් බලද්දී ඉතින් දුකයි. දැන් ඇත්තටම රොක් මියුසික් ඇත්තෙ නෑ. මන්ද මට හිතෙන විදිහ. 2000 න් පස්සෙ රොක් බෑන්ඩ් එකක් සක්සස් උනානම් ඒ ලින්කින් පාර්ක් තමයි. අනිත් එකක් වත් මට දිරවන්නෙ නෑ. velvet revolver එකටත් ආසාවක් තිබුන ස්ලෑෂ් හිටපු නිසා. චෙස්ටර් මැරෙන්න කලින් දවසෙ වීඩියෝ එකක් එහෙමත් යුටියුබ් එකේ තිබුන එකෙත් හිනාවෙලා විහිළු කරල ඉන්නව. මැරෙන්න හේතුවක් නම් හිතාගන්න බෑ. සමහරු කියනව ක්‍රිස් කොනෙල්ගෙ දිවිනසගැනීම නිසා කියලත්. depression එක නිසා කියනව. අපි දන්නෙ නෑ ඉතින්. such a powerful voice. totally wasted​
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    1. Chester hoda vocalist kenek kiyala mama hitan na... Anika ou rock walata loku deyak karai kiyalath mama hitan na.. Mamath linkin part sahena ahuwa..ahanawa. habai muu maarama mara porak wen na industry eke.

    Suicidal walata parana dewal flash back wela hethu wenna puluwan. Eka individual reason ekak kiyalai mata hitenne..

    Ex. Ubata chester hoda unata mata chester ecchara hoda na.... uge vocals etc mata set wen na ..depth eka madi kiyala hitenawa ..habai eka tawa kenek ta hodai.

    Eka saapekshai. APita suicidal eka reason ekak wenna bari deyak ouuta wenna puluwan.

    Habai oya hama ekema dekak thiyanwa...boho minissu asa dey saha kalathurakin asa wena eka.,.ehemath nattam upa sanskruthiyak wage ..podi micro niche based wena eka.. ehema wenakota godak hoda gunathmaka bawayakin yuth depth ekak thiyanawa..bohoma subjective deyak hoya ganna puluwan kiyana ekai mage wiswasaya.

    Ex: Lankawe mass market eke / main streat BnS wage un innawa...un hodai thamai...habai goda denek ahana paliyata ..godak minissu audence ekak inna paliyata..eka popular una paliyata un hoda wen naa... poddak athulata athulata giyama eeta wada godak dewal danaganna puluwan.

    Lokey rock walata pathi godak thibba ...eke chester kiyanne pattama HUMAN thiyana manussayek... ekata hethu thiyanawa...ou soundgarden walin apu ekek..etakota ouge watey inne chester wage minissu nemi..eta wada maha loku depth ekak thiyana loku gas.. Eddie vedder ...ekkenek...ithin me asraya kaleth ekka nathi weemath mekata balapawa kiyala hitnawa..

    Mona magula karath minihek ta sucide wenna ona na ban..ubge hero. ube legend kiyala ouu karana hama dema hari na ..a nisa oka hithana eka wahaama nawathaganin..

    Saha uba music walata asai nam ekath hama subject ekak wage nawathinna epa...digatama follow karapan...kiyopan...ahapan...danaganin....update wiyan..ubata gold nugets ona taram hamba wei.

    Mama dakka lokey german / uk musicians la taamath family lassana minissu...un ge compositions wala witarak nemi human inne unge athuleth thiyanawa.

    Chester kare maara awul wadak unge fans latath...habai ithin time awama...a mood ekka ..dannawa ne :D yanna time awama yannama wenawa ban :(

    We all miss him!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හරිම අපරාදයක් තමයි. පරණ විඩියෝස් බලද්දී ඉතින් දුකයි. දැන් ඇත්තටම රොක් මියුසික් ඇත්තෙ නෑ. මන්ද මට හිතෙන විදිහ. 2000 න් පස්සෙ රොක් බෑන්ඩ් එකක් සක්සස් උනානම් ඒ ලින්කින් පාර්ක් තමයි. අනිත් එකක් වත් මට දිරවන්නෙ නෑ. velvet revolver එකටත් ආසාවක් තිබුන ස්ලෑෂ් හිටපු නිසා. චෙස්ටර් මැරෙන්න කලින් දවසෙ වීඩියෝ එකක් එහෙමත් යුටියුබ් එකේ තිබුන එකෙත් හිනාවෙලා විහිළු කරල ඉන්නව. මැරෙන්න හේතුවක් නම් හිතාගන්න බෑ. සමහරු කියනව ක්‍රිස් කොනෙල්ගෙ දිවිනසගැනීම නිසා කියලත්. depression එක නිසා කියනව. අපි දන්නෙ නෑ ඉතින්. such a powerful voice. totally wasted​

    CC ge ekath balapaanna puluwan... okkoma soundgarden ne ban.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාර්ථකත්වයයි සියදිවි නසාගැනීමයි අතරෙ සම්බන්ධයක් නෑ :no: කිසිම කෙනෙක් තමන්ට සාපේක්ශව සාර්ථක නෑ :no: ඒ මනුස්සය සාර්ථකයි කියල පේන්නෙ අපිට විතරයි :yes: මං නං චෙස්ටර් බෙනිගන්ව දන්නෑ :no: ලින්කිං පාක්ල ගෲප් එකක් හැටියට දන්නව මිසක් එක එක්කෙනාව වෙන වෙනම දන්නෑ :no: one direction vamps වුනත් එහෙමයි :yes: වෙන වෙනම දන්නෙ තනි තනියෙන් සින්දු කියන අය විතරයි :yes: taylor swift, selena gomez, justin bieber :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    CC ge ekath balapaanna puluwan... okkoma soundgarden ne ban.

    හ්ම්ම්ම් උන් දෙන්න එච්චර ෆිට් උනෙත් ඒකනෙ. අඩෝ උඹ දැක්කද cc ගෙ දුව OneRepublic එක්ක ස්ටේජ් එකේ Hallelujah සින්ග් කරනව. තනිකරම ක්‍රිස් කොනෙල්ගෙ vocal screaming එක එහෙම්ම ලැබිල තියෙනව ඒ කෙල්ලට. බලපන් ඉතින් කොච්චර අපරාදයක්ද කියල. ඉන්න ඕන උන් යනව
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මට නම් චෙස්ටර් තරම් හොදට රොක් ලයිව් සින්ග් කරන කෙනෙක් නෑ... අපරාදේ තව හුගක් කල් අපි වගේ පිස්සන් රස ගන්වන්න තිබුනා...
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මටත් ඕක මාරම අවුලක්. අනික rock කියන එක දැනුනෙ මෙයාලගෙන්.
    දැන් එක song එකක් වත් අහන්න බෑ නිකන්ම ඇන්ඩෙනව.youtube ගියොත් කොහෙන්හරි එන්නෙ chester tribute කියල. අහන ගානෙ බලන ගානෙ ඇන්ඩෙනව.මටම වෙලාවකට අවුල් මොකද්ද මේ වෙන්නෙ කියල. මම වැඩිපුර ඉන්නෙ තනියම. ඉතින් අහන තරමක් අහන්නෙ LP live ම තමා.පිස්සුම වගේ. cheater tribute 3 hrs live show එක බැලුව තප්පරයක් ගානෙ අවුල් ගියා. පුලුවන්න්ම් බලපන්. numb එකේ music පටන් ගන්නකොට shock උනා දැන් මේකට voice කරන්නෙ කවුද කියල. වෙන කවුරුත් නෙවෙයි හිටපු audience එකම තමයි
    https://youtu.be/9VoLHdADma8
    මේක බලනකොට තේරෙනව chester කියන්නෙ sing කරපු එක song එකක්වත් වෙන කිසිම කෙනෙකුට ඒ විදියට sibg කරන්න බෑ කියල. මේකෙම එක්කෙනෙක් කියල තිබුනනෙ chester කියන්නෙ එච්චර පොරක් නෙවෙයි කියල. අන්න එයා මේ video එක අනිවා බලන්න කියල මම කියනව.
     
    ඒ සින්දු ආයේ වෙන එකෙක්ට ලයිව් නම් මලාට කියන්න බෑ මචන්....
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    0720-chester-bennington-remembering-launch-3.jpg

    මම රොක් සංගීතය පේන්න බැරුව හිටපු කෙනෙක්... එහෙම මම රොක් අහන්න ගත්තේ Linkin Park නිසා වගේම ඒ බෑන්ඩ් එකේ frontman Chester Bennington කියන අසහාය ගායකයා නිසා...

    ලොකු ආදරයක්, ආසාවක් මට ඔහු ගැන ඔහුගේ දක්ෂතාවය ගැන තිබුනා.. ඒත් දැන් ඒවා මතකයන් විතරක් වෙලා... තාමත් මට Chester මියගියා කියන දෙය අමතක කරගන්න බෑ... සැරෙන් සැරේ ඔලුවට එනවා...

    ඇයි මේ අසහාය ගායකයා සියදිවි හානිකර ගත්තේ??? ඒක මට ලොකු ප්‍රශ්නයක්....

    නෙට් එකේ තියන විදියට ඔහුට ලමා කාලයේ උන අතවරයක් ගැන වගේම, මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම හා ඔහුගේ ලගම මිතුරෙකු සියදිවි නසගැනිම මෙම සියදිවි නසාගැනිමට හේතු වී තිබෙනවා...

    ඒත් පොඩිකාලේ සිද්ධ උන සිද්දියක් ගැන පසුතැවිලි වෙලා ජිවිතේ නැතිකර ගත්තා නම් ඇයි ඔහු මෙච්චර සාර්ථකත්වයක් ලබාගත්තට පස්සේ අවු: 41 දී සියදිවි නසාගන්නේ??

    ඔහුට පොඩිකාලේ උන දේවල් ඒ තරම් බලපෑවා නම් මෙහෙම සාර්ථක වෙන්න ඒක බලපෑවේ නැද්ද??? ඇයි හැමදෙයක්ම ලබාගෙන මෙහෙම දෙයක් කරගත්තේ...

    අපිට නම් සියදිවි නසාගන්න ඕනෑ තරම් හේතු තියනවා.. ඒත් ඒ හේතු එකක්වත් නැතුව මේ මනුස්සයා සියදිවි නසාගත්තේ ඇයි කියන්න තාම හිතාගන්න බෑ...

    මේ සිද්දිය නිසා දැන් මටත් දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මුලින්ම හිතෙන්නේ මෙච්චර දේවල් තිබිලත් Chester වගේ කෙනෙක් සියදිවි නසා ගත්තා නම් මටත් සියදිවි නසාගන්න පුලුවන් කියලා... ඒක මම යටපත් කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්...

    අමුතුම හැගීමක් දැනෙන්නේ....
    කොච්චර දේවල් තිබ්බත් හිත හොඳින් තියාගන්න එක කියන ස්කිල් එක තියෙන්නෙ ඕනෙ... ලෝකෙ සතුටින් ඉන්නෙ ගොඩක් සල්ලි තියන ප්‍රසිද්ධිය තියන මිනිස්සු නෙමෙ..එදා වේල හොයාගෙන සමන්‍ය විදියට ඉන්න ම්නිස්සු.. මොන පතාක යොධය උනත් හිතත් එක්ක කරන සෙල්ලම පරාද නම් වැඩේ ඉවරයි....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කොච්චර දේවල් තිබ්බත් හිත හොඳින් තියාගන්න එක කියන ස්කිල් එක තියෙන්නෙ ඕනෙ... ලෝකෙ සතුටින් ඉන්නෙ ගොඩක් සල්ලි තියන ප්‍රසිද්ධිය තියන මිනිස්සු නෙමෙ..එදා වේල හොයාගෙන සමන්‍ය විදියට ඉන්න ම්නිස්සු.. මොන පතාක යොධය උනත් හිතත් එක්ක කරන සෙල්ලම පරාද නම් වැඩේ ඉවරයි....

    :yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔය චෙස්ටර් මැෙරන්න හදපු පළවෙනි වතාව නෙවේයි නේද? ඔයිට කලිනුත් බේරිලා තිබ්බා නෙ. මම කියවල තියනවා ඔය පොප් ගායකයන්ට හෙන තදබල ලෙස මානසික ආතතිය නැත්නම් විශාදය කියන මානසික රෝග තත්ත්වය තියනවා කියල. ඒක ඇත්තක් කියල හිතෙන්නෙ පොඩ්ඩක් ඒ මනුස්සය ගත කරන ජීවිතය හිතල බැලුවම.

    අවුරුද්දට ෂෝ කීයක් කරනවද? ලංකාවෙ වගේ නෙවේ නෙ බන් ඉන්ටර්නැෂනල් පොප් ආර්ටිස්ට් කෙනෙක් හරි බෑන්ඩ් එකක් හරි කියන්නෙ ජීවිතේ වැඩි හරියක් ඉන්නෙ ප්ලේන් එකෙයි එයාපෝට් වලයි තමා. සමහර විට දවස් ගනන් පාරෙ සල්ලි පස්සෙ ම තමා. අන්තිමට හිතෙනවා ඇති මොකක්ද මේක ේතරුම කියල. චෙස්ටර්ගෙ සෝන්ග් වැඩි හරියක්ක අහද්දි මට හිතෙන්නෙ ඒවයෙ අර්ථය ජීවිතේ තියන හිස් සහ නීරස බව තමා පෙන්නන් හදන්නෙ. ගොඩක් ඩාර්ක් තීම්ස් වලටමනෙ පොරගෙ ලිරික්ස් වල තේරුමත් බර.

    අන්තිමට ඉතින් පොරට හිතුනද දන් නෑ මේ ජීවිතේ තේරුමක් නෑ කියල

    එමිනම් එහෙමත් මැරෙන්න ට්‍රයි කරලා බේරනා. පොරට නම් හේතුව වෙලා තිබ්බෙ පොරගෙ දුව ගෙ කස්ටඩි එක. ඒත් ඒකෙත් බැක්ගරවුන්ඩ් එකේ තිබ්බ රීසන් එක තමා පොරත් ෂෝ වලට යනවා හෙනම කාර්්‍යය බහුලයි අනම් මනම් හින්දා ගෑනි ඌව දාලා දුවත් අරන් ගිහින්
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කොච්චර දේවල් තිබ්බත් හිත හොඳින් තියාගන්න එක කියන ස්කිල් එක තියෙන්නෙ ඕනෙ... ලෝකෙ සතුටින් ඉන්නෙ ගොඩක් සල්ලි තියන ප්‍රසිද්ධිය තියන මිනිස්සු නෙමෙ..එදා වේල හොයාගෙන සමන්‍ය විදියට ඉන්න ම්නිස්සු.. මොන පතාක යොධය උනත් හිතත් එක්ක කරන සෙල්ලම පරාද නම් වැඩේ ඉවරයි....

    ඔව් බන් ඒක නම් ඇත්ත...