රත්තරං;22724056 said:
එකෙන්ම......
ලස්සන කෙල්ලෙක් කසාද බැදලා වයිෆ් එක්ක සුපිරි සෙක්ස් ලයිෆ් එකක් තියාගන්න.... ඒක පට්ට
ඒකට ලක් එක ඕන ඉතින්. ගමනක් ගියත් රහසක් බෙදා ගත්තත් අඩියක් ගැහුවත් පිස්සු වැඩක් කලත් සල්ලි ඉතුරු කරනකොට උතුරු කරන්න කුඩු කරනකොට කුඩු කරන්න එකට පිස්සු කෙලින්න හරි වයිෆ් කෙනෙක් ලැබෙනවා කියන්නේ සංසාරෙ පින. අන්න එතනදි ජීවිතේ විදවන්නේ නැතුව විදින්න පුලුවන් පිස්සු කොර වෙන්න. ගෙදර හෝටලේ සුපිරිනම් ලේසියකට පිටින් කන්න වෙන්නේ නෑ
කරුමෙට පිස්සු බැල්ලියෙක් බැදගන්න උනොත් සොරි තමා
(බදින්න කලින් කරන්න එපා කිව්වේ නෑ ඕං ඈ..මේක මේ බැන්දට පස්සේ කතාවක්.)
කට ඇරපන් ටොපියක් දාන්න නානා.



රන් කඳ ඒකි ලඟට එකෙක් වත් යන්නේ නෑ දත් ගලවන්න පුරවන්න එහෙම මොකද ඒකේ ඉන්න පිරිමි ඩොකා තමා සුපිරි මේකි අවුල් ඒත් මං යන්නේ මේකි ඉන්න වෙලාවන් වලට දත්නම් මොනා උනත් මොකෝ
පැත්ත පලාතේ යන්න වෙන්නේ නෑ



