අපේ ගෙදරත් කොටසක් මේ ගඩොලෙන් හදල තියෙන්නේ, අවුල තියෙන්නේ කාලයක් යනකොට, වේයෝ, මීයෝ කරදරේ තමා. ඉක්මනට වහලට සිවිලිම් වලට වේයෝ එනවා, මීයෝ බිත්ති හාරලා මැද්දෙන් උමන් හදනවා, ඒ හින්ද මම මේ ක්රමේ recommend කරන්නේ නෑ අද කාලෙට.
සිමෙන්ති කපරාරුව ගියොත් මියෝ හාරන්නෙ නෑ.




