මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ ගෙදරත් කොටසක් මේ ගඩොලෙන් හදල තියෙන්නේ, අවුල තියෙන්නේ කාලයක් යනකොට, වේයෝ, මීයෝ කරදරේ තමා. ඉක්මනට වහලට සිවිලිම් වලට වේයෝ එනවා, මීයෝ බිත්ති හාරලා මැද්දෙන් උමන් හදනවා, ඒ හින්ද මම මේ ක්‍රමේ recommend කරන්නේ නෑ අද කාලෙට.

    සිමෙන්ති කපරාරුව ගියොත් මියෝ හාරන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් බොහෝ දෙනෙක් මෝඩගල් වලින් ගෙවල් හදනවා මම දැකල තියෙනව.

    මුදල් ප්‍රශ්න තියන අය හරි එහෙම කරනව නම් ලොකු දෙයක්
     
    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    ape maha geth moda gadol.

    weyangen thmai ban prasneh.monawa krannada manda.wahala weyo yanwa.wahale lee maru kranna oni aurudu 10n wage.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පස් තියනව නම් තනි තට්ටුවේ නිවාස හදන්න මෝඩගඩොලෙන් බැරිකමක් නෑ.
    කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක හැදුවොත් මෝඩ ගඩොලින් බිත්ති බඳින්න බැරි වෙයි ද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතා වටිනා ත්‍රෙඩ් එකක් නිසා වචනයක් කීමට අවැසියි..... මාත් ගඩොල් වලින් තමයි මුලු ගේම නැග්ගුවේ.... අපේ ගෙදර තියෙන තැන ටිකක් අව්ව වැටෙන තැනක්... ඒත් කියන්න සන්තෝසයි ගඩොලෙන් ගේ හදපු එකට අදටත් ඉස්සරහටත් මැරෙනකනුත් සන්තෝස වෙනවා.... කොච්චර මැරිලා මැරිලා ගෙදර ආවත් ගේ ඇතුලට එනකොට තියෙන සීතල ගතිය මොන නියඟයක් ආවත් නැතිවෙන්නේ නෑ.... අනික තමයි ගේ ඇතුලෙ සද්දේ පිටටත් පිට සද්දේ ඇතුලටත් ඇහෙන්නේ නෑ..... ඒ වගේම ඇතුලේ බිත්ති හැම තට්ටුවකම හදන්නේ එකම විදියටනම් තට්ටු සීයක් උනත් ගහන්න පුලුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ape maha geth moda gadol.

    weyangen thmai ban prasneh.monawa krannada manda.wahala weyo yanwa.wahale lee maru kranna oni aurudu 10n wage.

    අපේ සීයලගේ ගෙදර මීට අව්රුදු 20 කට විතර කලින් උළුවහු 3 ක් මාරු කරන්න උනා වේයෝ කාලා. උළුවහරු හයි කරපු බාසුන්නැහැ කිව්වේ ඩීසල් වලට කපුරු බෝල කුඩු කරලා කවලම් කරලා ගෑවම ආයි වේයෝ අල්ලන්නෙ නෑ කියලා. කිව්වා වගේම ඒ වැඩේ කරා. එදයින් පස්සේ ඒ උළුවහු ආයි වේයෝ කෑවේ නෑ. අනිත් එක වහලට ලී තියනකොට නිකංම මෝඩ ගඩොල උඩින් ලීය තියන්නේ නැතුව බිත්තිය ඉවර වෙන තැන්වලට සිමෙන්ති වැස්මක් දාලා ලී තියන්න ඕනේ. ඒ වගේම ලී වලට අර වගේ දෙයක් ආරක්ෂාවට ගාන්න ඕනේ. ආයි වේයෝ කන්නෙ නෑ. පරණ ගෙයක් උනත් තියන වැලිමැටි කපරාරුව ගලවලා දාලා අලුතින් සිමෙන්ති කපරාරුවක් කලා නම් අලුත් වගේ තියනවා. ඒ වගේම වේයෝ, මීයෝ වගේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක හැදුවොත් මෝඩ ගඩොලින් බිත්ති බඳින්න බැරි වෙයි ද?

    බැරි නෑ. එහෙනම් ගඩොල් සිමෙන්තියෙන්ම බදින්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතා වටිනා ත්‍රෙඩ් එකක් නිසා වචනයක් කීමට අවැසියි..... මාත් ගඩොල් වලින් තමයි මුලු ගේම නැග්ගුවේ.... අපේ ගෙදර තියෙන තැන ටිකක් අව්ව වැටෙන තැනක්... ඒත් කියන්න සන්තෝසයි ගඩොලෙන් ගේ හදපු එකට අදටත් ඉස්සරහටත් මැරෙනකනුත් සන්තෝස වෙනවා.... කොච්චර මැරිලා මැරිලා ගෙදර ආවත් ගේ ඇතුලට එනකොට තියෙන සීතල ගතිය මොන නියඟයක් ආවත් නැතිවෙන්නේ නෑ.... අනික තමයි ගේ ඇතුලෙ සද්දේ පිටටත් පිට සද්දේ ඇතුලටත් ඇහෙන්නේ නෑ..... ඒ වගේම ඇතුලේ බිත්ති හැම තට්ටුවකම හදන්නේ එකම විදියටනම් තට්ටු සීයක් උනත් ගහන්න පුලුවන්.

    ඔව්. බ්ලොක්ගල් ගේයක් ඇතුළට ගිහින්, ගඩොල් ගෙයක් ඇතුළට ආවොත් වෙනස පැහැදිලිව ඇගට දැනෙනවා. බ්ලොක්ගල් පෝරණුව වගේ රත් වෙනවනේ. :dull:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපේ ගෙදරත් කොටසක් මේ ගඩොලෙන් හදල තියෙන්නේ, අවුල තියෙන්නේ කාලයක් යනකොට, වේයෝ, මීයෝ කරදරේ තමා. ඉක්මනට වහලට සිවිලිම් වලට වේයෝ එනවා, මීයෝ බිත්ති හාරලා මැද්දෙන් උමන් හදනවා, ඒ හින්ද මම මේ ක්‍රමේ recommend කරන්නේ නෑ අද කාලෙට.

    අනිවාර්යෙන් ගඩොලින් බඳිනවානම් පෙස්ට් කන්ට්‍රෝල් කරන්නම වෙනවා.... මීයෝ කරදරේට නම් බිත්ති සිමෙන්ති කපරාරු කලානම් හරි :yes::yes::yes::yes:
     
    Last edited:

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    වේයා සහ මීයා ප්‍රධානම බාධාව වේ.බිත්ති බොල්වේ.ඇනයක් ගැසීමට නොහැකිය. Bathroom ගැටලු ඈති වේ. මේවැනි ගෙයක පරිප්පු කා ඇති නිසා කිසිවෙකුටත් Recommend නොකරමි.:angry::angry::angry:
     
    Similar threads