කාලෙකින් කොටන්නේ. දැන් කොටන්න වෙලාවක් නෑ. අපි කවුරුත් දාම් අදින්න කැමතියි. ආතල් එකට හරි.
සමහරු කාලේ කන්නෙත් එකෙන්
ඉතින් බෝර්ඩ් හොයා හොයා අදිනවට වඩා සැප නැද්ද පෝන් එකේ දාගෙන අදිනවා. ඉතින් අපේ කට්ටිය දාමක් අදින්න කැමතියිනේ ? 
ලින්කුව : https://play.google.com/store/apps/details?id=com.arimac.blanzed
මේකේ සිංහලෙනුත් ගහන්න පුළුවන්... තාම බීටා.. අන්ස්ටේබල්.. ගහලා ෆීඩ්බෙක් කොටාගෙන යන්න

ela ela